![]()
September මස අපගේ EK Photography තරඟය සඳහා දෙවැනි කොටස මෙතනින් ඇරඹීමට සැලසුම් කර ඇත.
photos දැමීමේදී පිළිපැදිය යුතු කරුණු :
- මොබයිල් එකකින්හෝ වෙනත් ඕනෑම කැමරාවකින් ගත් චායාරුප මෙහි පලකළ හැකියි.
- සියලුම චායාරුප 800x600 ප්රමාණයෙන් තිබිය යුතුයි.
- එක් අයෙකුට තරඟය සඳහා ඉදිරිපත් කල හැක්කේ පින්තුර 8ක උපරිමයකට යටත්වයි.
- Landscape photography, Black and white photography, Nature photography,Portrait,Macro/Micro Photography, Fashion photography, Wildlife photography, Street photography යන වර්ග වලින් එක වර්ගයකට එක පින්තුරය බැගින් එක එක වර්ග වලට උපරිම පින්තුර 8ක් එක අයෙකුගෙන් ඉදිරිපත් කල හැක.
- පින්තුර දැමීමේදී එම පින්තුරයට අදාළ ප්රවර්ගයත් (category) සමඟ දමන්න.
මෙතැන් සිට පින්තුර තරඟය සඳහා පල කල හැක
September මස 30 වන තෙක් තරඟය විවෘරතය.



55-300VR | 70-300Di LD Macro | 18-55VR 





samanyen kattiya foto edit karalada danne. mama nam karana ekama edita crop karana eka witharai, ekath ona unoth witharai.
thawa ela foto tikak daka ganna puluwan.


color correction wage dewal karanawa

color correction wage dewal karanawa
me parath honda photos tikak watila thiyanawa eth kalin eke wage godak aya daala na
thibba photos okkoma kalin thread eke dammane ekai case eka![]()

ඉස්සෙල්ලම කියන්න ඕන බොහොම වටිනා වැඩක් මේක..මේ ගත්ත photo නම් නොර්මල් digital cam එකකින් ගත්ත ඒවා වගයක් 12 mega pixel 3x zooming තියන දුප්පත් cam එකක්.. යාලුවෙක්ට පින්සිද්දවෙන්න පොරගෙන් ඉල්ලගෙන ගිහින් තම ගැහුවේ.. උටත් තැන්ක්ස් වේවා..
අනේ සොරි වෙනඩ ඕන.. size නම් හදල නෑ..
anika honda waddo thawa tikak umbala winishya mandaleta adda ne
shutter speed, iso aperture gana ehema ambanata kiola vid balala foto ekak gahanna giyama ewa amathaka wenawa ban, auto dala sathuten obanawa. ekai wade igena ganna bari.
me assema ape kattiyawa polambawanna thienne international foto contest walatath danna. ewa gana wisthara ehema kiala deepan kattiyata.




machn tinypic eke umba upload karapu pic eka uda right click karapan..ethakota direct link eka umbata dei eka IMG code eke paste karala post karanna![]()
![]()
මෙ කෙල්ලට මට හිත ගියා අෆ්ෆා :ඪ්
![]()
තාපසයා මාර පොටො ජෙනික් නේ....:පි
![]()
සිතුල්පව්ව
![]()
![]()
තුම්මුල්ල ඈ
![]()
බඩගිනිනම් කන්ඩ ඈ
![]()
තුම්මුල්ල![]()



