(EK Radio!) 2010 Oct 09 - Hit List with Blacklist_Member!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ත්‍රෙඩ් එකේ බැහැගෙන කමෙන්ට්ස් කරපු, ආතල් ගත්තු, පිස්සු කෙලපු හැමෝටම තෑන්ක්ස් :D සිංදු ඉල්ලපු.. එකතු කරගත්තු හැමෝම.. ඒ වගේම සාර්ථකව ඉවරකරගන්න නොමද සහයක් ලබා දුන් එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් තෑන්ක්ස් :D :D අමාරුවෙං හරි අහං හිටපු එකට ඔක්කොටම වඩා තෑන්ක්ස් :lol:
    එහෙමම නෑ ඉතින් මේ
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ත්‍රෙඩ් එකේ බැහැගෙන කමෙන්ට්ස් කරපු, ආතල් ගත්තු, පිස්සු කෙලපු හැමෝටම තෑන්ක්ස් :D සිංදු ඉල්ලපු.. එකතු කරගත්තු හැමෝම.. ඒ වගේම සාර්ථකව ඉවරකරගන්න නොමද සහයක් ලබා දුන් එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් තෑන්ක්ස් :D :D අමාරුවෙං හරි අහං හිටපු එකට ඔක්කොටම වඩා තෑන්ක්ස් :lol:

    :lol::lol::lol: patta siddiya............
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ත්‍රෙඩ් එකේ බැහැගෙන කමෙන්ට්ස් කරපු, ආතල් ගත්තු, පිස්සු කෙලපු හැමෝටම තෑන්ක්ස් :D සිංදු ඉල්ලපු.. එකතු කරගත්තු හැමෝම.. ඒ වගේම සාර්ථකව ඉවරකරගන්න නොමද සහයක් ලබා දුන් එලකිරි රේඩියෝ ටීම් එකට ගොඩාක් තෑන්ක්ස් :D :D අමාරුවෙං හරි අහං හිටපු එකට ඔක්කොටම වඩා තෑන්ක්ස් :lol:

    ඔව් මචන් අහන් ඉන්න නම් ටිකක් අමාරුයි තමා.... උඹෙ ලස්සන වොයිස් එක නිසා මම හිතන්නේ:(:(:(:(:(:(:(:(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදාම අවසානෙට දාන්නේ මේක දාන්නම ඔනද... මම සිරාවටම අහන්නේ

    කොපි පේස්ට් කරන එකක් නෙමෙයිනෙ එ‍වලෙට ටයිප් කරන්නෙ. එහෙම දාන්නෙ එයාලට දිරි ගැන්වීමක් වශයෙන් හා ස්තූති කරන්න අපි වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් කරනවට.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කොපි පේස්ට් කරන එකක් නෙමෙයිනෙ එ‍වලෙට ටයිප් කරන්නෙ. එහෙම දාන්නෙ එයාලට දිරි ගැන්වීමක් වශයෙන් හා ස්තූති කරන්න අපි වෙනුවෙන් මේ වගේ වැඩසටහනක් කරනවට.

    ahh ela ela sirawata .. api ewwath mathaka thiyaganna one thama... fun ganne a nisane...
    11.gif