(Ek Radio) 2010 Oct 25 - Old Hits with Malkavi

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    niyama show 1k wei........ Gihan show eka karaddi adai da danne na:P:P

    ඇත්ත ඇත්ත!
    පව් බං
    සම කෝනි ත්‍රිකෝණය දැන්
    සමචතුරශ්‍ර වෙලා!
    අත් අරින්න එපා දිගටම යමු!කොල්ලෝ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mama threasd eka dakke ne...
    mamath awith dan payak withara wenawa
    dakke ne thread eka...
    ethakota e pic eka kohomada methanata awe?:confused:

    ත්‍රෙඩ් එක වැටිලා තියෙන්නේ 5-6ත් අතරේ. මම ඔෆිස් එකෙන් ලොග් ඕෆ් උනා විතරයි. ගෙදර එනකොට ඔකොම ඉවරයි. ඔය ත්‍රෙඩ් එකේ ෆේක් කාරයා පින්තූරේ පෝස්‍ට් කරලා. රම්, රූසා,තරින්ඳයා ඔක්කොම බැනලා පෝස්ට් දාලා. එතනින් තමයි මට ජේ.කේ. පින්තූරෙ පෙන්නුවෙත්.
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    අවුලක් නෑ...
    :yes: මම දෙන්නාටම ඇත්තම කියලා තියෙන්නේ... :yes:
    :love: අරයා අංක 3 ගැන අරයා අංක 4 දන්නවා... :love:
    :love: අරයා අංක 4 ගැන අරයා අංක 3 දන්නවා... :love:

    :D මම කාටවත් බොරු කියන්නේ නැති නිසා හොදයි... :D
    menna bole ada Gihan jeewitha kathawa kiyanawa......... ela ela machan.... Keep it up
     

    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    BC_Dilum 109
    - Mysterious - 93
    Mr PERERA 81
    BEN TANNYSON 79
    Michael 76
    IveyStyle 69
    paris 55
    Malinga 39
    chamikawp 35
    Freezii 30
    shiyan_786 26
    Fire Eye 20
    GIhan GTR 19
    wikum001 15
    TakurZ 15
    migaramk 14
    anuru_1 12
    rockcity68 10​
     

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ත්‍රෙඩ් එක වැටිලා තියෙන්නේ 5-6ත් අතරේ. මම ඔෆිස් එකෙන් ලොග් ඕෆ් උනා විතරයි. ගෙදර එනකොට ඔකොම ඉවරයි. ඔය ත්‍රෙඩ් එකේ ෆේක් කාරයා පින්තූරේ පෝස්‍ට් කරලා. රම්, රූසා,තරින්ඳයා ඔක්කොම බැනලා පෝස්ට් දාලා. එතනින් තමයි මට ජේ.කේ. පින්තූරෙ පෙන්නුවෙත්.

    ෂිට් මමත් හිටියේ නැ නේ!
    :(:(:(:(:(