kavu da? waddaa e kavu da?![]()
Naaa...naaa mama kiwwweee lissala yanawa watttdaa kiyalaa..

kavu da? waddaa e kavu da?![]()

list ekak liyan waren bo gahakawath ellala emu...

උඹව කොහොමත් එකන් යන්න ඕනා. දුම් අල්ලන්න.![]()
Wade hodata karaiiii.... 
ඇත්තටම මඩුවක හිටියා ඒ කාලේ![]()
අඩුම ගානේ ලිපට දාන්න දර කෑල්ලක්වත් කඩලා නෑ වඩු වැඩ කෙසේ වෙතත්.Naaa...naaa mama kiwwweee lissala yanawa watttdaa kiyalaa..![]()

ah eeka da kivve. ehenum kamak naesaturday da ban uba karanne??
Hahaha atuwa kadala.. putuwa hadala.. weda pennana duppatheki Ivy takaramaaa.. Buhahaha
ඒවා පන්සලේ එල්ලලා හරියන්නේ නෑ. ඒවා එල්ලන්න විශේෂ ගස් තියනවා. කටු ආත්තා, වැල් පෙනෙල, අළු කෙසෙල් වගේ ගස්.![]()
boo gahaka ellan nathuwa..
මම දන්න විදියට පෙරේරා වඩු මඩුවක් ගැන ත්රෙඩ් එකක් කරේ නෑ.![]()
Thread එකේ හිටියා...
මම Post දෙකයි දැම්මේ...
ආගිය අතක් නැහැ...

naa aiya.. aiyath gembe nam witharai katha karanawa..ඔන්න ගෙම්බොන්ට කතා කරනවා. ගෙම්බො ගිහින් කතා කරන්න මේ නංගි එක්ක. ඇයි නංගි ගෙම්බෝ විතරක් හොයන්නේ? අපි කළුද?![]()



ඒකනේ![]()

ou ou mama satruday thamai karanne. eth me satruday sure na. godak welawata karai

saturday mama gedara na ban....