(EK Radio!) 2011 Jan 08 - Back 2 Back By Various Hosts..

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    meya pawichchi krnne sunlight :lol::rofl:


    rockstar.JPG
    122842r9l2jjtjaf.gif
    :lol::lol:aiyoooooooo
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අයියා...
    ප්‍රශ්ණ ගොඩයි..
    :(

    ජීවිතේ එහෙම තමයිනෙ ඉතින්. ප්‍රශ්න නැතුව හැමදේ ම අපි සිතන විදියට ම වෙනවනම් එතන ඒකාකාරිනෙ. එතකොට ඉතින් ජීවත් වෙනව කියල දැනෙන්නෙත් නෑ. ජීවත් වෙන එක කම්මැලි වැඩක් වෙයි. සිංදුවක් අහල ප්‍රශ්න විසඳගන්න අලුත් විදියකට හිතන්න‍ :)
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :shocked: Kingsly ayya marry karalath ekka needa? man thaama marry karalavath nae :P marry karanna hithalavath nae :P eyaa mata vadaa vayasa vadine hondatama lolz


    දැන්නම් මට හිතෙයි මෙයාව ගහක බදින්න :frown: