EK rep powers adu karala neydha?

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
Mata dan rep 1700ta wada tiyenawa bro eth kotu wenas wune ne. Mama hitanne mechchara tamai.

Oyata kalin mama pension yanawa :P
අපෝ එහෙනම් මම 1700න් පෙන්ශන් යමි, රෙප් පවර් එකත් නැහැම් කොටුත් නැහැ, ලොක්කගෙන් අහන්න ඕන රෙප් රීඩීම් කරන්න පුලුවන්ද කියල :P
 
feed

Member
Nov 14, 2008
4,563
279
0
oba nodani,mulu lowama dani...
Mata dan rep 1700ta wada tiyenawa bro eth kotu wenas wune ne. Mama hitanne mechchara tamai.

Oyata kalin mama pension yanawa :P
ලොක්කට කියන්න ඕනෙ වෙඩියෙන් කොටු ටියන ඒව අයින් කරල අපි වගේ වෙඩිය කොටු නැති අයට දෙන්න කියල:P
 
Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    අපෝ එහෙනම් මම 1700න් පෙන්ශන් යමි, රෙප් පවර් එකත් නැහැම් කොටුත් නැහැ, ලොක්කගෙන් අහන්න ඕන රෙප් රීඩීම් කරන්න පුලුවන්ද කියල :P

    :lol: Eka tamai math baluwe mokak hari ganna one :P
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    උබල, අතුලටල්, ඩූඩ්ල ඉන්නකොට ත්‍රෙඩ් ඕන නැහැ බන් :lol: උබලට බැනල දැම්මත් රෙප් එනව :P

    ඒක විතරක් නෙමෙයි නේ වෙන ඉල්ලන ඒවා:lol::P
     
    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    :eek: Sure da :eek:
    2aihv13.png

    :nerd:
    Eka thamai samahara ayage witharai adu wela thiyenne :oo:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ලොක්කට කියන්න ඕනෙ වෙඩියෙන් කොටු ටියන ඒව අයින් කරල අපි වගේ වෙඩිය කොටු නැති අයට දෙන්න කියල:P

    එල එල, මමත් කොටු ටික දන් දීල, රතු කොටු එකතුකරන්න ගන්න ඕන :rofl: