Shameer said:apoi pissu hadei me thread eka![]()
Doly said:නියමයි.....................
හොද වැඩක් පටන් අරන් තියෙන්නෙ.
එළ එළ.................![]()
gayan kalhara said:ehema na bun.. ai api liyapu dee peennne nadda??
ehenam unicode daaganna .. mage sigiye pahala link eken..
=======================
kohomada bun.. hungakalakin dakke...
gedarin dan ledak nadda??

gayan kalhara said:අහා මෙන්න පුදුම වැඩක්. මේ ලින්කය වැඩ නොකරයි.. එහෙත් මා මෙම ලින්කයම බුක් මාර්ක් කර ඇත එය ෆයින්ලි වැඩ කරයි අහෝ පුදුමයකි...
කෙසේද මෙය විය හැක්කේ
මා දැන් use කරන්නේ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html ලින්කයි (බුක් මාර්ක් කල ) එහෙත් එය පිටත දී වැඩ නොකරයි කිමද අවුල??
Rovin said:ඉතින් ඉතින්, මෙ ත්*රෙඩ් එකේ අපි මොනාද ලියන්න ඕනෙ? මම දන්නව කමෙන්ට්ස් කියල, ඊට අමතරව මොනාද ලියන්න ඕනෙ?
amila_90210 said:දැන් වැඩය මා මිතුරේ...මොකක් හො වැරද්දක් සිදුවී ඇත .මා පසුව දැමූ ලින්කයද වැඩය.
gayan kalhara said:ඔව් ඔව් මොකක් හෝ අභාග්*යක් සිදුවී ඇති නමුත් දැන් එක ෆික්ස් කර ඇත
gayan kalhara said:ඔබ සිංහල බ්ලොග් ලියන්නෙක්ද??

thm14 said:ගයාන් කොල්ලා, උඹ සිංහල බ්ලොග්කරණයට පිවිසිලාද ඉන්නේ??
priyadarshaka said:ඒ කියන්ෙන ෙමාකක්ද බං ?
ෙමිපාර සිංහල දිනය කවදද තියන්ෙන මචං ?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()


හෙහෙ, එහෙමද?? මමනම් තාම සිංහල එකකට බැස්සේ නෑ බන්, ඇබ්නෝර්මල් දෙසිතක නෝර්මල් සිතුවිලි එක බැලුවද??? මැක්සා...අපේ මලී අක්කිගෙයි, නෑෂ් කොල්ලගෙයි..හික් හික්...gayan kalhara said:ඔව් ඔව් යන්තම් පාතැබුවා,, අර මැරතන් එක දැකලා මටත් ලෙඩේ බෝ උනා නෙව

thm14 said:හෙහෙ, එහෙමද?? මමනම් තාම සිංහල එකකට බැස්සේ නෑ බන්, ඇබ්නෝර්මල් දෙසිතක නෝර්මල් සිතුවිලි එක බැලුවද??? මැක්සා...අපේ මලී අක්කිගෙයි, නෑෂ් කොල්ලගෙයි..හික් හික්...
ඔව් ඔව්..මාත් මැරතන් එකනම් දැක්කා..![]()