::EK Sinha adaviya සිංහ අඩවිය The Sinha Zone...:::

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    gayan kalhara said:
    ඔව් ඔව්... මම මේ බලන් ඉන්නේ GT ලොකු සහෝදරය. ප්*රතිචාර දක්වනකම්..
    උඹට සෑහෙන්න කාලයක් බලගෙන ඉන්නෙ වෙයි මචං
    ජීටී මෑන් හෙන බිසී නෙ:yes:
    හැබයි එයා දැනටමත් ප්*රතිචාර දක්වලද දන්නෙ නෑ මං මේ මුලු ත්*රෙඩ් එකම බැලුවෙ නෑ:yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Zeus said:
    ඒකෙ නම් අවුලක් නෑ මචන් ඒ උනත් ඒක ස්පෑම් කිරිල්ලක් නේද?
    හ්ම්ම් හ්ම්ම්... මම මෙයට පෙරද පැවසුව පරිදි සිංහල යුනිකේත අඩංගු ලින්ක් එළකිරි හී ඕනවට වඩා භාවිතය ස්පෑම් කිරීමක් විදියට සැළකීමේ සම්භාවිතාවක් නැතුවා නොවේ...
    කෙසේ නමුත් එම අදහස ක්*රියාවට නැංවීමට පෙර ජී.ටී සහෝදරයාගේ මතය සහ අවසරය ලබාගැනීම සුදුසුයි කියා මටද සිතේ... හික්ස්...
    :rofl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔන්න මමත් ආවා මේ පැත්තට සිංහල *ඩේ එකෙන් පස්සේ සිංහල කාලෙකින් කතා කලේ
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    cj4ever said:
    ඔන්න මමත් ආවා මේ පැත්තට සිංහල *ඩේ එකෙන් පස්සේ සිංහල කාලෙකින් කතා කලේ

    මේ පාර සිංහල භාෂා දිනය පවත්වන්නෙ නැද්ද දන්නෙ නෑ නේද?? පුරෝගාමියා වූ ටීන්ස්ටාර් කොල්ලගෙන් විමසා බැලුවනම් හරී..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    thm14 said:
    මේ පාර සිංහල භාෂා දිනය පවත්වන්නෙ නැද්ද දන්නෙ නෑ නේද?? පුරෝගාමියා වූ ටීන්ස්ටාර් කොල්ලගෙන් විමසා බැලුවනම් හරී..
    ටින් දැන් රැකියාව නිසා අවිවේකි වි ඇත රවි සරසවි ගොස් ඇත මලි නම් සිටි ඇය ගෙන් විමසා බැලුවේ නම් යෙහෙකි:yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    cj4ever said:
    ටින් දැන් රැකියාව නිසා අවිවේකි වි ඇත රවි සරසවි ගොස් ඇත මලි නම් සිටි ඇය ගෙන් විමසා බැලුවේ නම් යෙහෙකි:yes:

    හ්ම්ම්..ඔව් ඔව්..අනිවා, මලී සහෝදරිය මෙයට පෙරද මේ ගැන පවසා සිටියා, ඇගේ ඕනෑම උදව්වක් මේ සඳහා ලබා දෙන බව පැවසුවා...
    මෙය මේ වසරේ මැද වගේ පැවත්වුවහොත් යෙහෙකි නේ??
    :rofl::D
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    Zeus said:
    ඒකෙ නම් අවුලක් නෑ මචන් ඒ උනත් ඒක ස්පෑම් කිරිල්ලක් නේද?

    ම්ම්ම් විය හැකියි, එහෙත් එය පටු වානිජමය අරමුණකින් තොරව සැමගේ ප්*රයෝජනය සදහා නිසාත්, අඩවිය නිසා, අඩවියට කිසිදු බලපෑමක්, (පරිශීලකයන් ඇදීයාමක් ) සිදු නොවන නිසා.... ස්පෑම් ගණයට මෙය නොවැටෙන බව මාගේ හැගීමයි,...
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    කව්ද මෙතන ඉන්නෙ? දැන් නම් අර යුනිකේත ප්*රශ්නෙ නම් ඉවරයි.
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    ගොඩක් පැරැණි හුයක් නොවෑ. එලියට ඇදී තිබෙන්නේ.... ඕල්ඩ් ඉස් ඕල්වේස් ගෝල්ඩ් වේ
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    හෙළබස රැකගැනීම අප සතු පරම වගකීමකි
    ඒ සදහා කැපවුණ ඔබ සියළු දෙනාට මගේ ස්තූතිය!
     

    gayan kalhara

    Member
    Nov 22, 2007
    7,060
    48
    0
    අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    gayan kalhara said:
    අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?
    හොද අදහස
    මේ ගැන සෙසු සාමාජිකයන්ගේත් අදහස් කිමැයි විපරම් කර බලමු
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    gayan kalhara said:
    අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?
    අය්යෝ, ඕන දෙයක් පවත්වමු. කපුටාව පැන්නුව නෙ, දැන් යුනිකෝඩ් ප්*රර්ශ්නෙත් ඉවරයි.
     

    ChuttaFX

    Member
    Nov 15, 2008
    4,587
    12
    0
    KHz said:
    හොද අදහස
    මේ ගැන සෙසු සාමාජිකයන්ගේත් අදහස් කිමැයි විපරම් කර බලමු

    raised_hands.gif


    මම නම් කැමතියි! :D