උඹට සෑහෙන්න කාලයක් බලගෙන ඉන්නෙ වෙයි මචංgayan kalhara said:ඔව් ඔව්... මම මේ බලන් ඉන්නේ GT ලොකු සහෝදරය. ප්*රතිචාර දක්වනකම්..
ජීටී මෑන් හෙන බිසී නෙ

හැබයි එයා දැනටමත් ප්*රතිචාර දක්වලද දන්නෙ නෑ මං මේ මුලු ත්*රෙඩ් එකම බැලුවෙ නෑ

උඹට සෑහෙන්න කාලයක් බලගෙන ඉන්නෙ වෙයි මචංgayan kalhara said:ඔව් ඔව්... මම මේ බලන් ඉන්නේ GT ලොකු සහෝදරය. ප්*රතිචාර දක්වනකම්..


හ්ම්ම් හ්ම්ම්... මම මෙයට පෙරද පැවසුව පරිදි සිංහල යුනිකේත අඩංගු ලින්ක් එළකිරි හී ඕනවට වඩා භාවිතය ස්පෑම් කිරීමක් විදියට සැළකීමේ සම්භාවිතාවක් නැතුවා නොවේ...Zeus said:ඒකෙ නම් අවුලක් නෑ මචන් ඒ උනත් ඒක ස්පෑම් කිරිල්ලක් නේද?

cj4ever said:ඔන්න මමත් ආවා මේ පැත්තට සිංහල *ඩේ එකෙන් පස්සේ සිංහල කාලෙකින් කතා කලේ
ටින් දැන් රැකියාව නිසා අවිවේකි වි ඇත රවි සරසවි ගොස් ඇත මලි නම් සිටි ඇය ගෙන් විමසා බැලුවේ නම් යෙහෙකිthm14 said:මේ පාර සිංහල භාෂා දිනය පවත්වන්නෙ නැද්ද දන්නෙ නෑ නේද?? පුරෝගාමියා වූ ටීන්ස්ටාර් කොල්ලගෙන් විමසා බැලුවනම් හරී..
cj4ever said:ටින් දැන් රැකියාව නිසා අවිවේකි වි ඇත රවි සරසවි ගොස් ඇත මලි නම් සිටි ඇය ගෙන් විමසා බැලුවේ නම් යෙහෙකි![]()


Zeus said:ඒකෙ නම් අවුලක් නෑ මචන් ඒ උනත් ඒක ස්පෑම් කිරිල්ලක් නේද?
marley[SIZE=4 said:][/SIZE]ඔන්න එහෙනම් මමත් අවා හරිද[/quote]
KHz said:හෙළබසට ජයවේවා!!!!
ආයුබෝවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!
හොද අදහසgayan kalhara said:අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?
අය්යෝ, ඕන දෙයක් පවත්වමු. කපුටාව පැන්නුව නෙ, දැන් යුනිකෝඩ් ප්*රර්ශ්නෙත් ඉවරයි.gayan kalhara said:අපි එලකිරි සංවත්සරයට පසු සිංහල දිනයක් පවත්වමුද ?
KHz said:හොද අදහස
මේ ගැන සෙසු සාමාජිකයන්ගේත් අදහස් කිමැයි විපරම් කර බලමු
