pooh27 said:දැන් හෝව් හෝව් කියුවට වාහනේ ගිහිල්ලා ඉවරයි![]()
![]()
![]()
ආහ්! ගිහින් ඉවරද??? අපරාදේ.... දැක්කෙ ටිකක් පරක්කුවෙලා නේ...
pooh27 said:දැන් හෝව් හෝව් කියුවට වාහනේ ගිහිල්ලා ඉවරයි![]()
![]()
![]()
මොකද්ද මචෝ හවස වුණේ අර පීති කියන ගර්ල් එක්කharshafx said:හම් තුම්..........![]()
![]()
![]()
මේ මලී අක්කෙ...ඉතින් ඔයාගෙත් අදහස් කියන්නකෝ අනේ තියෙනම්...
cj4ever said:hitha hitha inne nethiva podi ekak da panko
නෑ නෑ...තාම ඔන්ලයින්........මං හිතන්නෙ තේ එකක් බොන්න ගිහින්niki771 said:ආහ්! ගිහින් ඉවරද??? අපරාදේ.... දැක්කෙ ටිකක් පරක්කුවෙලා නේ...![]()
harshafx said:නෑ නෑ...තාම ඔන්ලයින්........මං හිතන්නෙ තේ එකක් බොන්න ගිහින්
harshafx said:හම් තුම්..........![]()
![]()
![]()
මේ මලී අක්කෙ...ඉතින් ඔයාගෙත් අදහස් කියන්නකෝ අනේ තියෙනම්...
අපි කට්ටිය එකතු වෙලා විකිපීකියා එකේ සිංහල පිටුවක් හදමුද එළකිරි එක ගැනpooh27 said:ඔබත් ආවද? දෙන්න බලන්න අදහස් ටිකක්![]()
හප්පච්චියේ......කියල වැඩක්නෑ...ඒක හෙන දිග කතාවක්......පූරුවෙ කරපු පවක්ද කොහෙද පොලියත් එක්ක සෙට් වෙන්න එන්නේ....යාන්තන් ශේප් කර ගත්ත........පොහ්cj4ever said:මොකද්ද මචෝ හවස වුණේ අර පීති කියන ගර්ල් එක්ක
මම ඒ වෙලාවේ වෙන වැඩක හිටියේ

එයා වෙනම ටෙරඩ් එකකුත් දාලා තිබ්බා උඹ එයාට කතා කරන්නේ නැහැ කියලාharshafx said:හප්පච්චියේ......කියල වැඩක්නෑ...ඒක හෙන දිග කතාවක්......පූරුවෙ කරපු පවක්ද කොහෙද පොලියත් එක්ක සෙට් වෙන්න එන්නේ....යාන්තන් ශේප් කර ගත්ත........පොහ්![]()
ඔව් බං පිස්සු ටින් ටින්.........cj4ever said:එයා වෙනම ටෙරඩ් එකකුත් දාලා තිබ්බා උඹ එයාට කතා කරන්නේ නැහැ කියලා

ගැහුවොත් ගහන්නෙ අර ප්*රිටී තමයි......හිකෑස්pooh27 said:හම් තුම් කියලා මට කාගෙන් ගුටි කන්න වෙයිද දන්නේ නැහැ![]()
![]()
![]()
![]()
මම නම් ඔය බ්ලොග් හදන වැඩ දන්නෙ නෑ බංcj4ever said:අපි කට්ටිය එකතු වෙලා සිංහල බිලොග් ටිකක් හදන්න පුලුවන් එළකිරි එකේ ලින්ක් එහෙම දාලා

cj4ever said:අපි කට්ටිය එකතු වෙලා විකිපීකියා එකේ සිංහල පිටුවක් හදමුද එළකිරි එක ගැන