මට ඊයේ මගේ යාළුවෙකුත් කිව්වා blog එකක් හදාගන්න කියලා ලින්ක් එකකුත් දුන්නද මංදා මම බැළුවේ නෑ....සී.ඡේ ත් කියන එකේ ගිහිං බලන්න ඕනා මටත් ඔවා ගැන වැඩි දැණුමක් නම් නෑ....
මේක සිංහල දවසට අදාල නොවුනට අදහස හොදයි වගේ...අපි කරමු
මේක සිංහල දවසට අදාල නොවුනට අදහස හොදයි වගේ...අපි කරමු