දෙනවනම් කන්නං.....අන්න අර ෂැගීට දෙන්න.....ඔල්මොරොන්දං හැදිල වගේ ඔයාගෙ නම මයි කියවන්නෙpooh27 said:![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇයි ආප්ප කන්න ආසාවක් ආවද?
දෙනවනම් කන්නං.....අන්න අර ෂැගීට දෙන්න.....ඔල්මොරොන්දං හැදිල වගේ ඔයාගෙ නම මයි කියවන්නෙpooh27 said:![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඇයි ආප්ප කන්න ආසාවක් ආවද?
මී පැණි රහසක්...ගැලුවා සූකිරි කන්දෙන්tharinda76 said:මොකද පූ කතා නැත්තේ ?? මං එක්ක තරහද ?? මේ හර්ෂයා කියන ඒවා ගණන් ගන්න එපා !! ඌට කවි ලියන්න ගත්ත දවසෙ ඉඳල පිස්සු !!! ඔයා සිංහල දිනයට මොනවද ලිව්වේ ???![]()
![]()
![]()
![]()
![]()
.......ආව්...ඩඩං
harshafx said:ඇයි බං මතක නැද්ද එදා උඹේ පෙති ටික ඉවර වෙලා කියල මගේ ටිකනෙ ඉල්ල ගත්තෙ..පස්සෙ ගෙනත් දෙන්නම් කිව්වට තාම නෑ....අනේ උඹල වගේ යාලුවො![]()

tharinda76 said:මොකද පූ කතා නැත්තේ ?? මං එක්ක තරහද ?? මේ හර්ෂයා කියන ඒවා ගණන් ගන්න එපා !! ඌට කවි ලියන්න ගත්ත දවසෙ ඉඳල පිස්සු !!! ඔයා සිංහල දිනයට මොනවද ලිව්වේ ???![]()
![]()
![]()
![]()
![]()
cj4ever said:බොහෝම ස්තූතියි පුහ්
නෙහාරාගේ පින්තූරයට
යකෝ උඹ හිතුවද ඔච්චර තඩි පෙති ගිලින්න මට පොල් මෝල් කියල....උඹට ඕනෙනම් බීපං...හික් හිකාtharinda76 said:
යකෝ උඹට මතක නැද්ද 250mg පිස්සු පෙත්ත මදි කියල 2000mg
පෙත්තක් උඹට ඩොකා ගන්න කිව්වම උඹ ළඟ සල්ලි නෑ කිව්වේ..මම උඹට ගෙනත් දුන්න බලපං මේසෙ උඩ !! අම්මෝ මූට හොඳටම පිස්සු වගේ ඒ පෙත්තත් මදි වෙයිද කොහෙද ???![]()
![]()
![]()
![]()

harshafx said:මී පැණි රහසක්...ගැලුවා සූකිරි කන්දෙන්.......ආව්...ඩඩං
![]()

ඔන්න දැන්නම් ෂැගීට නින්ද යයිpooh27 said:නෑ නෑ මම කා එක්කවත් තරහා නැහැ. මම පොඩි වැඩක්![]()

හෙහ්..හෙහෙ...හිකෑස් හික් හික් හිකෑස් හික් හික්tharinda76 said:උඹ තමයි එළකිරි එකේ ඉන්න අංක එකේ පැණියා !! පොඩ්ඩක් ඉඳහං සූකිරි ගලයි නිකීගෙ තාත්තගෙන් කන පුපුරන්න වැදුනම !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඇයි මල්ලි නෙහාරා වෙනුවෙන් රාජ්*ය භාණ්ඩාගාරයම වුවත් කැප කරමිtharinda76 said:
අම්මට කවුද යකෝ මේ රැවුල් රජා ??? උඩුරාවණ ද ?? මූ නෙහාරගෙ පින්තූරනෙ එකතු කරන්නේ හුටා !! අන්තඃපුරේ උගස් තියලද දන්නෑ !!
1 වන සීජේබාහු...හික් හික්cj4ever said:ඇයි මල්ලි නෙහාරා වෙනුවෙන් රාජ්*ය භාණ්ඩාගාරයම වුවත් කැප කරමි
කරගෙන යනවා මචෝ උඔත් මොනවා හරි ලියලා දියන්කෝ දාන්නharshafx said:1 වන සීජේබාහු...හික් හික්![]()
![]()
කොහමද අපේ බ්ලොග් වැඩේ
අනේ මට ඔය ලියන කියන වැඩ බෑනේ...මොනා හරි ආර්ට් වර්ක් එකක් තියෙනම් යන්තං කරල දෙන්න පුලුවන්cj4ever said:කරගෙන යනවා මචෝ උඔත් මොනවා හරි ලියලා දියන්කෝ දාන්න![]()

ඕකේ මචෝharshafx said:අනේ මට ඔය ලියන කියන වැඩ බෑනේ...මොනා හරි ආර්ට් වර්ක් එකක් තියෙනම් යන්තං කරල දෙන්න පුලුවන්![]()

මොකෝ බං උඹට උනේ...අන්න දැන් මලී අක්කට කවිය යවන්න පුළුවන්........ෂැගී.....උඹට වැදුනද මට ගහපු ෂොට් එකtharinda76 said:උඹ තමයි එළකිරි එකේ ඉන්න අංක එකේ පැණියා !! පොඩ්ඩක් ඉඳහං සූකිරි ගලයි නිකීගෙ තාත්තගෙන් කන පුපුරන්න වැදුනම !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
