EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
ඒයි උඹ පූහ්ට මොනව හරි ගිනි ගෙඩියක් දුන්නද ??? පූ වෙආර් යූ ??? පුපු පු පූ වෙආර් යූ ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
අනේ නෑ බං අපෙ ගහේ ගිනි ගෙඩි තාම හැදිල නෑ...තාම තියෙන්නෙ ගිනි මල් විතරයි..හැබැයි පලවෙනි ගෙඩිය දෙන්නෙ උඹට තමයි..මගේ යාලුවනේ :lol:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ඔන්න නිකී එනවෝ......... :D:D:D:D


    දෙවියන්ට පිං සිද්ධ වෙච්චාවෙ !! දැන් සැනසිල්ලේ ඉන්න පුලුවන් !!මේ ගොජබියත් එක්ක !! :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    දෙවියන්ට පිං සිද්ධ වෙච්චාවෙ !! දැන් සැනසිල්ලේ ඉන්න පුලුවන් !!මේ ගොජබියත් එක්ක !! :lol: :lol: :lol: :lol: :lol:
    නෑ නෑ පිස්සුද මං එහෙම යාලුවො අතාරින්නෙ නෑ...උඹට නම් සැනසිල්ලෙ ඉන්න දෙන්නෙම නෑ...හිකාස්......කෝ බං සීය මොකෝ තාම නැත්තෙ :lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    කමක් නෑ සිස් ෙමානවා කරන්නද බලම් ෙවන කෙෙනක් ෙගන් අහලා....හයිෙයා් ෙදවියෙෙන්....

    Unicode pissu natanawaaa!:( :( :( :( :(

    tharinda mokakda dunna neda eka try kalada? :baffled: :baffled:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne



    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(
    කොම්පියුටර් එක රිස්ටාර්ට් කරලා බලන්න
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    පූ ඔයා අපිත් එක්ක කථා නෑනෙ ?? මම යන්නද ?? :oo: :oo: :oo: :oo:
    අයියෝ....ඔන්න නිකී එක්ක කතා කරපං...යන්න එපා බං...වස කම්මැලි...සීයටත් එන්න කියපංකො :rofl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බලන්න කැප්ස් ලොක් ඔන් වෙලාද කියලා එහෙම වෙන්නත් පුලුවන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niki771 said:
    හායි හායි..... මම ආවා.......:) :) :) :)

    හායි හායි !! මළ මිනිය හර්ෂට මොනවද කිව්ව නේද ?? ඔයා ඒක එයාට කියන්න මතක ඇතුව !! හිකැස් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    kattiyama hondhin innawane???? poddak inna mama malee akkkata pm karala tak gaala ennam....
    හා...හා....ඔන්න අපේ ෂැගී යන්න හදනව PM එකක් හරි යවල නවත්තගන්නකෝ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    අයියෝ....ඔන්න නිකී එක්ක කතා කරපං...යන්න එපා බං...වස කම්මැලි...සීයටත් එන්න කියපංකො :rofl:


    සීය වැඩ ඇරිල ආවේ නැතෝ තාම !! දැන් නාකි වගේ ආස්සරේ ?? හික් හික් හික් !! :P :P :P :P :P :P :P :P
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    tharinda76 said:
    හායි හායි !! මළ මිනිය හර්ෂට මොනවද කිව්ව නේද ?? ඔයා ඒක එයාට කියන්න මතක ඇතුව !! හිකැස් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මේ funeral එක නම් joke එකට ගන්න එපා shaggy .....හරි නෑ නේ.......:no: :no: :no: