harshafx said:ඇයි අනේ මේ රත්තරං වගේ කොල්ලෙක් ඉන්නෙ![]()
පාරේ යන්න එපා ඔයාව උස්සන් යයි
මම කාලා එන්නම්
harshafx said:ඇයි අනේ මේ රත්තරං වගේ කොල්ලෙක් ඉන්නෙ![]()
TΞΞNSTAR™ said:
Ahhhh machnz///// happy to c u here!!!!!![]()

Api rawatei oowataharshafx said:මා මේ පවසන දෙය සත්*යයක් වන බවත් සත්*යයක් මිස අසත්*යයක් නොවන බවත් දිවුරා ප්*රකාශකොට සිටිමි


කැරට් 24 පිරිසිදු රත්තරං....බං සීයෙ මට බඩගිනි..මං කෑම කාල එන්නම්rajith84 said:කැරට්කීයද පැණි පුතේ ?![]()
ඔව් අප්ප.....කෙල්ලොන්ගෙන් මාර කරදරේ...ඉන්න දෙන්නෙම නෑ.....ඒ හින්ද මම දැන් ගෙදරමයි ඉන්නෙ..මං කෑම කාල එන්නම්...pooh27 said:පාරේ යන්න එපා ඔයාව උස්සන් යයි![]()
![]()
මම කාලා එන්නම්![]()
අනේ මම අහිංසකයි.......මුවෙක් වගේ...බඩගිනි කාල එන්නම් මචෝfazaal24 said:Api rawatei oowata![]()
මම හිතුවෙ පුතා මනුස්සයෙක් කියල නොවැemimaxy said:මේ ඌරු පොජ්ජා මට නිච්චි නෑ නොවැ![]()
harshafx said:අනේ මම අහිංසකයි.......මුවෙක් වගේ...බඩගිනි කාල එන්නම් මචෝ


