EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
ඇයි අනේ මේ රත්තරං වගේ කොල්ලෙක් ඉන්නෙ :D

පාරේ යන්න එපා ඔයාව උස්සන් යයි:lol: :lol:

මම කාලා එන්නම්:)
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajith84 said:
කැරට්කීයද පැණි පුතේ ?:P
කැරට් 24 පිරිසිදු රත්තරං....බං සීයෙ මට බඩගිනි..මං කෑම කාල එන්නම්
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
පාරේ යන්න එපා ඔයාව උස්සන් යයි:lol: :lol:

මම කාලා එන්නම්:)
ඔව් අප්ප.....කෙල්ලොන්ගෙන් මාර කරදරේ...ඉන්න දෙන්නෙම නෑ.....ඒ හින්ද මම දැන් ගෙදරමයි ඉන්නෙ..මං කෑම කාල එන්නම්...
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    emimaxy said:
    මේ ඌරු පොජ්ජා මට නිච්චි නෑ නොවැ:lol:
    මම හිතුවෙ පුතා මනුස්සයෙක් කියල නොවැ :P
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    මම නැවතත් ආවෝ...............................
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif