Eranda200 said:hey hw do u guys type in sinhala lyk diz???![]()
මචං උඹ යන්නෙ නැද්ද?ගිහින් ඉකමනට වරෙන්TΞΞNSTAR™ said:
සුභ උදෑසනක්
කොහමද කස්ටිය...
මම දෙනුය් නගිට්ටෙ!!
harshafx said:මචං උඹ යන්නෙ නැද්ද?ගිහින් ඉකමනට වරෙන්




බඩගිනියි හලෝ යන්න ඕනි කන්න...ඔයා කාලදdil said:එසේම වේවා ඔයටත්... කොහොමද ඉතින්??![]()
cj4ever said:
ඊයේ ඔයාට කවි සිතුවිලි එහෙම පහළ වුණාද![]()
ආහ්...එහෙමද?එහෙනම් අද වැඩ ටික කරපන් මෙතනට වෙලාTΞΞNSTAR™ said:
නෑ බන්!!!! කතාකරල වෑඩක් නේ!!ගෙදර සීන් එකක් අද්දා!! එපා වෙන්වා!!!![]()

dilrasan said:බඩගිනියි හලෝ යන්න ඕනි කන්න...ඔයා කාලද

harshafx said:ආහ්...එහෙමද?එහෙනම් අද වැඩ ටික කරපන් මෙතනට වෙලා![]()
![]()
නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..dil said:තාම නම් නෑ.. අද බලන්න ඕනෙ![]()
ඔයාට???

TΞΞNSTAR™ said:
ඔව් බන්.. අද class batch party එක.. එකටත් යන්නෙ නෙතුව කෙල්ල බලන්න හිටියේ... එත් .. ඈඩෙන්වා මච්න්z...
කෙල්ලත් නෑ..
batch partyth නෑ!!
ගනන් ගන්න එපා ඔවා ඔහොම තමා
dil said:තාම නම් නෑ අනේ...![]()
harshafx said:නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..
කවියක් නම් ඕනමයි![]()

pooh27 said:
අයියෝ.................ගනන් ගන්න එපා ඔවා ඔහොම තමා
![]()





harshafx said:නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..
කවියක් නම් ඕනමයි![]()
harshafx said:නිකන් බලන් හිටියට පහල වෙන්නෙ නෑනේ...ටිකක් කල්පනා කරල පහල කරගෙන කොහමහරි ලියන්න..
කවියක් නම් ඕනමයි![]()