පිස්සුද මචං?මොනාහරි කිව්වොත් අපිට කියපන්...Eranda200 said:
මම නිකන් ඈවිත් බය්ට් කඉ කවි ලියල මෙතන![]()
බය නැතුව ලියපන් මචං...විරහ උනත් කමක් නෑ...මට පේන්නේ කට්ටියම සෑහෙන්න අඬනව වගේ
...හික් හික්..අනේ කඳුලු වලින් නම් කවි ලියන්න එපා...
වේලුනාට පස්සෙ පේන්නේ නැතිවෙයි...හික් හික්!



උඹත් දැන් කිව්වා...ඕක පරණ පික් එකක් නෙමේ බං...දැනට මාස 4,5 කට උඩදි ගත්ත එකක්...කමක් නෑ පොඩි එකා වගේ ඉන්න එකත් හොඳයි...හික් හික්