EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
GNS said:
ආහ්! එහෙමද?

බලමු බලමු, එදාට එන්න පුළුවන් උනොත් හොදයි :cool: :yes:

A/L කියල එකකුත් තියෙනවනෙ ;) ;)

ජූලි 26 මගෙ B'Day එක:dull:

haffa oyatah A/L ekkenek da? ehenam sorry thamai....

ade mathak kala eka hodai ape akkageth bday edata thama card gaththeth ne:growl: ...!:dull: thakyou wewa...!

api 25 sinhala sinaya semariime sathuta 26 samaramu..!:P oyalage gedara awillama :dull: :rofl:
 

GNS

Member
Jan 3, 2007
11,148
16
0
UF., Gampaha.
maleemsg said:
haffa oyatah A/L ekkenek da? ehenam sorry thamai....

ade mathak kala eka hodai ape akkageth bday edata thama card gaththeth ne:growl: ...!:dull: thakyou wewa...!

api 25 sinhala sinaya semariime sathuta 26 samaramu..!:P oyalage gedara awillama :dull: :rofl:

ඈහ්?

අක්කගේ?? :nerd: :nerd:

එහෙනම් අක්කලෑ ගෙදර යන්නකෝ. මෙහෙ එන්නේ මොන එහෙකටද? :rofl: :rofl:


අක්කටත් Wish HER da Same කිවුව කියල කියන්න :lol: :lol:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    sri_lion said:
    හිටු!! පඩි කපනවා!!! :lol: :lol:

    විකාරද සිංහයෝ 10වැනිදා *හෙණ ගේමක් දීලා 5000ක වැඩි කරගත්තේ:dull:
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    phantomzone said:
    හෙහෙහෙ..තාම පොඩි ජොගියෙක්නෙ....හෙහෙහ්හෙ...හොද*යි හොද*යි හොදට ඇ/ළ් කරපන් මචන්...;) :P

    පොඩි කියල කිවුවට කමක් නෑ, ඔය ජොගියා, අරූ, මූ කියල කියන්න එන්න එපා හරිද? :growl: :growl:

    :lol: :lol:
     

    GNS

    Member
    Jan 3, 2007
    11,148
    16
    0
    UF., Gampaha.
    cj4ever said:
    විකාරද සිංහයෝ 10වැනිදා *හෙණ ගේමක් දීලා 5000ක වැඩි කරගත්තේ:dull:

    ඈහ්!!!

    උඹ 10වෙනිදා නිදාගත්තට පස්සෙ අද ද නැගිට්ටේ?? :P :rofl: :rofl:
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස
     

    sri_lion

    Member
    Sep 14, 2006
    12,908
    102
    0
    Kuala Lumpur
    Billl Gates said:
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස
    හොඳ අදහස ඒක හොඳ අදහස

    බිල්ලෝ... මොකෝ මේ?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මම දැන් ටිකකට යනවා මගේ යාලුවෙක් ඉස්පිරිතාලේ බලන්න යනවා පස්සේ
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    sri_lion said:
    Bill Gates = ගේට්ටු බිල්ලා :lol: :lol:

    නෑ බං මං කිව්වෙ අපිටත් දැන් සිංහලෙන් ටයිප් කරන්න පුළුවන් මේක නිසා

    http://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/ __________________
    264t1jc.jpg