GNS said:ඈහ්?
අක්කගේ??![]()
![]()
එහෙනම් අක්කලෑ ගෙදර යන්නකෝ. මෙහෙ එන්නේ මොන එහෙකටද?![]()
![]()
අක්කටත් Wish HER da Same කිවුව කියල කියන්න![]()
![]()

Kronic said:අනෙ මෙ කට්ටිය සොර්*රය් වෙන්න ඔනෙ!!
ගරම් මසලා හින්ඩි ෆිල්ම් එක පටන් ගන්නෙ කීයටඩ??
maleemsg said:අයියෝ වැරදි...!
Bill - තුණ්ඩු
Gates - ගේට්ටුව
Bill Gates - තුණ්ඩු ගේට්ටු![]()

maleemsg said:ඔයා මට ගුවන් ටිකට් පත් වියදම දෙනවා නම් මම එකපාරට දෙපාරක් ගිහිං එන්නම් කෝ.....![]()
![]()
maleemsg said:අයියෝ වැරදි...!
Bill - තුණ්ඩු
Gates - ගේට්ටුව
Bill Gates - තුණ්ඩු ගේට්ටු![]()
එකත් ඈත්ත තමා!!

Kronic said:අනෙ මෙ කට්ටිය සොර්*රය් වෙන්න ඔනෙ!!
ගරම් මසලා හින්ඩි ෆිල්ම් එක පටන් ගන්නෙ කීයටඩ??
).
..........maleemsg said:අයියෝ වැරදි...!
Bill - තුණ්ඩු
Gates - ගේට්ටුව
Bill Gates - තුණ්ඩු ගේට්ටු![]()

ආහ්...මාත් ආවා.....මොකද්ද මේ අන්ශ දෙකේ කතාව?maleemsg said:ආවා මම ආවා *දැන් මොකෝ වෙන්නේ ?![]()
මට කවි 6ක් ලැබිලා තියනවා...මම ඒක අංශ දෙකකින් පවත් වන්න තීරණය කලා![]()
![]()

Billl Gates said:Haaafoi....................... mage nama
ai?
eranga_m said:හෙ හෙ ! මදැයි ඊයෙ උදේ බස් එකේ එන ගමන් ලියන්න කවියක් හිතුවා... හිටියෙ හිටගෙන... එක අතක පොත් ටික අනික් අතින් බස් එකේ ආධාරකයක් අල්ල ගෙන (ආධාරකය වෙනුවට නියම වචනෙ - පොල්ල කියල කිව්වනම් කට්ටිය වැරදියට හිතයි![]()
).
බරටම හිතන ගමන් සිහිය නැතුව පොඩ්ඩක් පොත නැති අතින් ඔළුව කැසුවා... ගැහුවා බ්*රේක් එකක්..... තව පොඩ්ඩෙන් එහා පැත්තෙ හිටපු කෙල්ලෙකුත් යට කරගෙන වැටෙනවා... හොඳ වෙලාවට ලඟ තිබ්බ සීට් එකක කකුල පටලවගෙන වැටෙන්නෙ නැතුව බේරුනා.... නැත්තන් තුවාල වෙනව මදිවට ගුටි කන්නත් වෙනවා![]()
..........

ඉතින් කෙල්ල කිව්වෙ නැද්ද ඔයා මාරයිනෙ කියල..හිකිස්!eranga_m said:හෙ හෙ ! මදැයි ඊයෙ උදේ බස් එකේ එන ගමන් ලියන්න කවියක් හිතුවා... හිටියෙ හිටගෙන... එක අතක පොත් ටික අනික් අතින් බස් එකේ ආධාරකයක් අල්ල ගෙන (ආධාරකය වෙනුවට නියම වචනෙ - පොල්ල කියල කිව්වනම් කට්ටිය වැරදියට හිතයි![]()
).
බරටම හිතන ගමන් සිහිය නැතුව පොඩ්ඩක් පොත නැති අතින් ඔළුව කැසුවා... ගැහුවා බ්*රේක් එකක්..... තව පොඩ්ඩෙන් එහා පැත්තෙ හිටපු කෙල්ලෙකුත් යට කරගෙන වැටෙනවා... හොඳ වෙලාවට ලඟ තිබ්බ සීට් එකක කකුල පටලවගෙන වැටෙන්නෙ නැතුව බේරුනා.... නැත්තන් තුවාල වෙනව මදිවට ගුටි කන්නත් වෙනවා![]()
..........

GNS said:ඇයි මචං උඹ ඒ වෙලාවෙ අර ආධාරකයP) අල්ලන් නෙමෙයිද හිටියේ?
![]()
![]()
![]()
maleemsg said:ai?
api oba sri Lankiiya karannemu..!![]()
![]()
![]()
![]()

GNS said:Mrs. Dictionary![]()
එතකොට Billl කියන්නෙ මොකකටද?![]()
![]()
me ooi mama Miss.

eranga_m said:නෑ නෙ ! ඒක අල්ල ගෙන හිටපු අතින් නෙ ඔළුව කැසුවෙ......![]()

maleemsg said:ඔන්න මම නම් කිව්වේ නෑ ලියන්න කියලා....!![]()
![]()
නරක් වෙලා තියෙයි එහා පැත්තේ හිටියේ ගෑණු ළමයෙක්නම්...!![]()