EK SINHALA LANGUAGE DAY 2008

maleemsg

Member
TΞΞNSTAR™ said:

අහා.. කස්ටිය කවි ලියනවා.... කවි කීයක් විතර ලෑබුනද???

මේ අක්කෙ.. කො බොමන් අය්යල එහෙම!! විවාද තරගය මොනවද තත්වය!!

:) අද අයියගේ උපන්දිනෙනේ මල්ලි ඒක සමරනවා ඇති:lol:
රවි නම් පන්ති ගිහිං හවසට එයි...:)

දැනට කවි 5ක් විතර ලැබිලා තියනවා....:) :)
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

ඒ මොකද බන් ඒ!!
හිනාව එක පාරටම පැන්න බං...ගනන් ගන්න එපා...හික් හික්
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Sinhala Kolla said:
එළකිරි!! අපි සිංහල විප්ලවයක් කරමු එහෙනම්!!
ඔයානේ මේකෙ ඉන්නම ඕන කෙනා...බලන්නකෝ නමේ ලස්සන..එන්න සෙට් වෙලා කවියක් ලියමු...
 

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
Sinhala Kolla said:
එළකිරි!! අපි සිංහල විප්ලවයක් කරමු එහෙනම්!!

එළ එළ ... මච්න්z... මොනවද කියන්නේ.. ලියමුද කවියක්!!

එළකිරි නවකයින් ට පමණක් වූ කවි තරගය..

කවියක් ලියල මලී අක්කට පි.ම් කරන්න!!!
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
booleanB said:
අයියෝ මේක පිපිඤ්ඤා කඥව වගේ සුලු දෙයක්නෙ
ඡායාවක් වගේ පේනව...පතන කොල්ලෙක් කියල..:Dඑළ එළ...සාදරයෙන් පිලිගන්නවා!!!
මොකද කියන්නෙ..ලියමු කවියක්..කියන විඩියට නම් උඹට දෙයක් නෑ වගෙ...ලියමු එහෙනම් එකක්..ලියල..මලී අක්කට පී.ඇම්..කොරන්න
 

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
harshafx said:
හොඳයි හොඳයි...තාම කට්ටිය හිතනව...20 වෙද්දි...සෑහෙන්න එකතුවෙයි:D
ඔව් ඔව් :) :) මචන් මලී අපිට දෙන ගිෆ්ට් එක මොකද්ද දන්නෙ නැහැ නේද?:rofl: :rofl: :P :P
 

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
maleemsg said:
:) අද අයියගේ උපන්දිනෙනේ මල්ලි ඒක සමරනවා ඇති:lol:
රවි නම් පන්ති ගිහිං හවසට එයි...:)

දැනට කවි 5ක් විතර ලැබිලා තියනවා....:) :)

අහා ඔව් ඔව්... ත්*රේඩ් එකක් දෑක්කා!!! මමත් පෑතුවා!!

අහ් රවි අය්යා ල ඒක කරය් නේ!!එල එල
 

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
booleanB said:
අයියෝ මේක පිපිඤ්ඤා කඥව වගේ සුලු දෙයක්නෙ



එළ එළ ... මච්න්z... මොනවද කියන්නේ.. ලියමුද කවියක්!!

එළකිරි නවකයින් ට පමණක් වූ කවි තරගය..

කවියක් ලියල මලී අක්කට පි.ම් කරන්න!!!
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Shiwantha said:
ඔව් ඔව් :) :) මචන් මලී අපිට දෙන ගිෆ්ට් එක මොකද්ද දන්නෙ නැහැ නේද?:rofl: :rofl: :P :P
දන්නේ නෑ මචං...මොනා උනත් හොඳ දෙයක් දෙයි..මට නම් ටොපියක් දුන්නත් ඇති....හික්:lol:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
harshafx said:
සාදරයෙන් පිලිගන්නවා!!!
හුටස්..."ල" යන්න වැරදියි...සොරි වෙන්න ඕන..
සාදරයෙන් පිළිගන්නවා..!
දැන් හරි..
:D
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

ලොකු දෙයක් දෙන්න ගියේ!! එපා නම් එල!!
අයියෝ..නෑ බං..මං කිව්වෙ..තෑගි නැතත් කමක් නෑ..වැඩේ එලට යනවනම්..කොහමද නිකන් අපේ කවියක් කාගෙත් ඇගයීමට ලක් වෙනකොට ....ඒකම ඇතිනේ බං..
ලොකු එකක් දෙනවනම්..තව එකක් ලියනව..හික් හික්
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
මම ආවා. මම ලියුවෙ විරහ කවියක් නෙමෙ :)

mama danuyi udeta kanna yanne :baffled:
ela ela kaala enna..math dan kaala awith tikak wela:rofl: