Billl Gates said:මමත් කවියක් හදල දුන්නා මාලි අක්කට

අහ්..ඒ ප්*රශ්නෙ අපිටත් තියෙනව..එකට කමක් නෑ..මලී ඒක හදල ගනිdil said:"thri" කියලා ලියන්න බෑ
අපි එහෙම තමයි..තව ටික දවසකින් ගෙදරින් එලවන පාටක් තියෙන්නෙ..මම ටික දවසක් නැතුව ගියොත් ගෙදරින් එලවල කියල හිතාගනින්..හික් හික්Billl Gates said:හර්ශ f.x. උබ අද ඊ කේ වලමයි නේද?

රාකාරාංශය ලියන්න බැ තමාdil said:රාත්රිය කියලා ලියන්න බෑ![]()

යකෝ..මාලිට නෙමෙයි මලීටයි දෙන්න කිව්වෙ..මට පෙන්නෙ උඹ වෙන කෙනෙක්ට ලියපු කවියක්ද කොහෙද..හික් හික්Billl Gates said:මමත් කවියක් හදල දුන්නා මාලි අක්කට

හර්ශ නෙමෙයි හර්ෂ..Billl Gates said:හර්ශ f.x. උබ අද ඊ කේ වලමයි නේද?

ඊ කේ කියනකොට නිකන් චාටර් නේද කෙළින්ම *එළකිරි කියලම කියපන්Billl Gates said:හර්ශ f.x. උබ අද ඊ කේ වලමයි නේද?

cj4ever said:රාකාරාංශය ලියන්න බැ තමා
මමත් එකට් ක්රමයක් හොයනවා
![]()
මටත් ඔය ප්*රශ්නෙමයි තියෙන්නෙ..ටයිප් කරද්දි එහෙම ප්*රශ්නයක් වෙන්නෙ නෑ..පෝස්ට් කරාට පස්සෙ තමයි අප්සෙට් වෙන්නෙcj4ever said:රාකාරාංශය ලියන්න බැ තමා
මමත් එකට් ක්රමයක් හොයනවා
![]()

harshafx said:යකෝ..මාලිට නෙමෙයි මලීටයි දෙන්න කිව්වෙ..මට පෙන්නෙ උඹ වෙන කෙනෙක්ට ලියපු කවියක්ද කොහෙද..හික් හික්![]()

හික් හික්...ඒකත් ඇත්ත තමයි....ඔන්න බිලෝ උඹට හොඳ පාඩම් මේව..හිකිස්cj4ever said:ඊ කේ කියනකොට නිකන් චාටර් නේද කෙළින්ම *එළකිරි කියලම කියපන්![]()
මොකද මොකක් හරි ජරාවක් දැක්කමනේ ඊකේයියා කියලා කියන්නේ![]()

බ්ලොග් වලත් මේ ප්රශ්නය නැහැharshafx said:මටත් ඔය ප්*රශ්නෙමයි තියෙන්නෙ..ටයිප් කරද්දි එහෙම ප්*රශ්නයක් වෙන්නෙ නෑ..පෝස්ට් කරාට පස්සෙ තමයි අප්සෙට් වෙන්නෙ![]()

harshafx said:හික් හික්...ඒකත් ඇත්ත තමයි....ඔන්න බිලෝ උඹට හොඳ පාඩම් මේව..හිකිස්![]()
maleemsg said:lamaai
EK eke sinhala Type karaddi prashna enawa eka getaluwak karta ghanan epa kavi waladi oyalata puluwan widiyata type karala ewanna rathriya wage then waladi prashna enawa kiyala mama dannawa mama ewa hadala dennam oyala prashnayak kara ganna epa!

හැබැයි පොඩි වැරද්දක් තියෙනවාdil said:මම එක වෙනස් කලා රෑය කියලා![]()
![]()
![]()