EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dil said:
"thri" කියලා ලියන්න බෑ
අහ්..ඒ ප්*රශ්නෙ අපිටත් තියෙනව..එකට කමක් නෑ..මලී ඒක හදල ගනි
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Billl Gates said:
හර්ශ f.x. උබ අද ඊ කේ වලමයි නේද?
අපි එහෙම තමයි..තව ටික දවසකින් ගෙදරින් එලවන පාටක් තියෙන්නෙ..මම ටික දවසක් නැතුව ගියොත් ගෙදරින් එලවල කියල හිතාගනින්..හික් හික්:lol:
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dil said:
    රාත්රිය කියලා ලියන්න බෑ :baffled:
    රාකාරාංශය ලියන්න බැ තමා
    මමත් එකට් ක්රමයක් හොයනවා
    :(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    මමත් කවියක් හදල දුන්නා මාලි අක්කට
    යකෝ..මාලිට නෙමෙයි මලීටයි දෙන්න කිව්වෙ..මට පෙන්නෙ උඹ වෙන කෙනෙක්ට ලියපු කවියක්ද කොහෙද..හික් හික්:lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:
    හර්ශ f.x. උබ අද ඊ කේ වලමයි නේද?
    හර්ශ නෙමෙයි හර්ෂ..:frown:
    උබ නෙමෙයි උඹ..
    හික් හික්..තාම පුරුදු නෑ වගේ..කමක් නෑ ටික ටික හුරු වෙයි
    :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Billl Gates said:
    හර්ශ f.x. උබ අද ඊ කේ වලමයි නේද?
    ඊ කේ කියනකොට නිකන් චාටර් නේද කෙළින්ම *එළකිරි කියලම කියපන් :eek:
    මොකද මොකක් හරි ජරාවක් දැක්කමනේ ඊකේයියා කියලා කියන්නේ:sorry:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    රාකාරාංශය ලියන්න බැ තමා
    මමත් එකට් ක්රමයක් හොයනවා
    :(
    මටත් ඔය ප්*රශ්නෙමයි තියෙන්නෙ..ටයිප් කරද්දි එහෙම ප්*රශ්නයක් වෙන්නෙ නෑ..පෝස්ට් කරාට පස්සෙ තමයි අප්සෙට් වෙන්නෙ:(
     

    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    harshafx said:
    යකෝ..මාලිට නෙමෙයි මලීටයි දෙන්න කිව්වෙ..මට පෙන්නෙ උඹ වෙන කෙනෙක්ට ලියපු කවියක්ද කොහෙද..හික් හික්:lol:
    :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    ඊ කේ කියනකොට නිකන් චාටර් නේද කෙළින්ම *එළකිරි කියලම කියපන් :eek:
    මොකද මොකක් හරි ජරාවක් දැක්කමනේ ඊකේයියා කියලා කියන්නේ:sorry:
    හික් හික්...ඒකත් ඇත්ත තමයි....ඔන්න බිලෝ උඹට හොඳ පාඩම් මේව..හිකිස්:lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    මටත් ඔය ප්*රශ්නෙමයි තියෙන්නෙ..ටයිප් කරද්දි එහෙම ප්*රශ්නයක් වෙන්නෙ නෑ..පෝස්ට් කරාට පස්සෙ තමයි අප්සෙට් වෙන්නෙ:(
    බ්ලොග් වලත් මේ ප්රශ්නය නැහැ :no:
    අපේ එළකිරි අඩවියේ අවුලක්ද දන්නේ නැහැ:(
     

    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    හික් හික්...ඒකත් ඇත්ත තමයි....ඔන්න බිලෝ උඹට හොඳ පාඩම් මේව..හිකිස්:lol:



    ඔවු මචෝ මට මෙවා හොද පාඩම්..........බකස්....(මට හිනා ගියේය)
     

    dil

    Member
    Oct 4, 2006
    3,733
    47
    0
    inside me
    maleemsg said:
    lamaai
    EK eke sinhala Type karaddi prashna enawa eka getaluwak karta ghanan epa kavi waladi oyalata puluwan widiyata type karala ewanna rathriya wage then waladi prashna enawa kiyala mama dannawa mama ewa hadala dennam oyala prashnayak kara ganna epa!

    me pic ekakuth oneda poem ekata hariyana?? :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    dil said:
    මම එක වෙනස් කලා රෑය කියලා :lol: :lol: :lol:
    හැබැයි පොඩි වැරද්දක් තියෙනවා
    ඒක හදා ගන්න
    රෑය නෙමේ රැය