EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dilrasan said:
උඹ ඔය කිචිකවාගෙනද ඔය හිනාවෙන්නෙ බඩත් අල්ලගෙන:eek:
ඕකෙ බඩක් නෑනේ...අනේ මන්ද හතලිස් ඇඳිරියද කියල:nerd: :nerd:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
dilrasan said:
ඔයා ගැන නෙවෙයි එයා ඔය කිව්වෙ ...මං ගැන...හරිද...:lol:
:( :( අපිට කොයින්ද බූල් බල්ලො:(
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
Asitha-K said:
හර්ෂ සෙට් වෙමු විවාදෙට?
මචෝ මම කවි තරඟෙට නම් කවි දෙකක්ම දැනටමත් දීල තියෙන්නෙ...විවාදෙ ගැන රවී මට කිව්ව..එත් විවාද කරන්න තරම් මගේ භෂාව සහ දැනුම මුවහත් මදි..මන් කට්ටියට කියල විවාදෙට කට්ටිය සෙට් කරල දෙන්නම්:)
 
Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    harshafx said:
    මචෝ මම කවි තරඟෙට නම් කවි දෙකක්ම දැනටමත් දීල තියෙන්නෙ...විවාදෙ ගැන රවී මට කිව්ව..එත් විවාද කරන්න තරම් මගේ භෂාව සහ දැනුම මුවහත් මදි..මන් කට්ටියට කියල විවාදෙට කට්ටිය සෙට් කරල දෙන්නම්:)

    දන්න සිංහල හොදටම අැති බන්

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dilrasan said:
    ඔයා ගැන නෙවෙයි එයා ඔය කිව්වෙ ...මං ගැන...හරිද...
    niki771 said:
    :) :) :) :) fit ma thamai ........
    170632790_59b3d345df_m.jpg