life said:මම සීයව එක්කන් එන්න එනවා.
ඔයත් එනවනෙ. ඔයාගෙ ලස්සන මිණිබිරියො ටිකත් එක්කන් එන්න* හො*ඳේ
ආහ් මලී නංගී..maleemsg said:මොකද මෙතන වෙන්නේ විවාදේ දැන්මම පටන් ගත්තද?![]()
)එක කෙල්ලයි..එක කොල්ලයි(මම)...... සීයල දෙන්නයි..මහ පැණි සීයල...මේ නිකීට ඉන්න දෙන්නෙම නෑmaleemsg said:මොකද මෙතන වෙන්නේ විවාදේ දැන්මම පටන් ගත්තද?![]()

life said:ආහ් මලී නංගී..
කොහොමද ඉතිං?
දැන් කැවුම් එහෙම බදින්න පුළුවන්ද? (ඉස්සර කීවනෙ කොණ්ඩෙ ගන්න අමාරුයි කියල)
තාමත් එහෙම්මම තමයි...
මෙතන නිකන් කැපිලිගොඩ ආසනේ වගේ..එකාට එකා නෑ...වරෙන් කඩුවක් අරන් යුද්ධ කරන්නShiwantha said:ඔන්න මමත් අව.කොහොමද කස්ටියට?
harshafx said:එක කෙල්ලයි..එක කොල්ලයි(මම)...... සීයල දෙන්නයි..මහ පැණි සීයල...මේ නිකීට ඉන්න දෙන්නෙම නෑ![]()

ආ මෙයා සුපර්ස්ටාර්harshafx said:එක කෙල්ලයි..එක කොල්ලයි(මම)...... සීයල දෙන්නයි..මහ පැණි සීයල...මේ නිකීට ඉන්න දෙන්නෙම නෑ![]()

අපිවනම් ඉතිං දැක්ක ගමන් කියන්න පුළුවන් එළකිරි කොල්ලො කියල.harshafx said:එක කොල්ලයි(මම)![]()


life said:අපිවනම් ඉතිං දැක්ක ගමන් කියන්න පුළුවන් එළකිරි කොල්ලො කියල.
වරහන් ඇතුළෙ මම කියල දාන්න ඕන නෑ.
අනේ මන්ද මේව කාට කියන්නද?![]()
අයියො නංගි මෙතන ආච්චි කොනක් ඉන්නෙ. එයාගෙන් අහ ගන්නකොmaleemsg said:තාමත් එහෙම්මම තමයි...
![]()