EK SINHALA LANGUAGE DAY 2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    niki771 said:
    ඔයාටත් මාව පේන්නේ ආච්චි කෙනෙක් වගේද??? :( :( :(
    ඔන්න තොප්පිය අරන් දාගෙන...
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    dilrasan said:
    මමත් යනව කන්න...මහන්සියි....
    හරි හරි...දිවා ආහාරයෙන් පසුව....
    මතු සම්බන්ධයි...
    :nerd:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,731
    1
    4,816
    113
    40
    හත් ඉලව්වෙ!
    harshafx said:
    හරි හරි...දිවා ආහාරයෙන් පසුව....
    මතු සම්බන්ධයි...
    :nerd:
    ඔයත් කන්න ගිහිල්ල...අපි නැතුව ඉතින් මොනා කරගන්යිද දන්නෙ නෑනෙ...
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ඔයාටත් මාව පේන්නේ ආච්චි කෙනෙක් වගේද??? :( :( :(
    අඬල්ල..එපා සත්තලං...මං ඉල්ලවලේ....:)
    (හපොයි අල life කාලයගෙල් හෙම්බිලිස්සාව බෝවෙලා:( ):baffled:
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    :lol:
    maleemsg said:
    මම ඉතිං ඔයාව දැකලා නැහැනේ සිස් :baffled: :baffled: / ආච්චි අම්මේ (කෝකද හරි මං හිතන්නේ ආච්චි අම්මා වෙන්න ඕනි)

    4ta58l.gif
    ඔන්න දැන් කියන්නකෝ මම ආච්චි කෙනෙක් වගේද පේන්නෙ කියලා.....