EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
එයා මට කවියක් ලියලා එව්වොත් මම බයිට් කරන්නේ නෑ :no:
හයියෝ..මං ඊයෙ කට කැඩෙනකන් කිව්වා..බලමු කොහමහරි ලියවල දෙන්නම්:)
 
maleemsg

Member
TΞΞNSTAR™ said:
:lol::lol::lol:

මරු කතාව!!

බලාගෙනයි අක්කා... නිකිනි පොඩ්ඩක් චන්ඩි ලු!!

හෙහ් *.....!මං බයවෙයි එයාට ...!

ඔයා දන්නවනේ අපේ ලෝ යාළුවෝ එයාට වැඩේ බාර දෙන්න විතරයි තියෙන්නේ...:)
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
maleemsg said:
හෙහ් *.....!මං බයවෙයි එයාට ...!

ඔයා දන්නවනේ අපේ ලෝ යාළුවෝ එයාට වැඩේ බාර දෙන්න විතරයි තියෙන්නේ...:)

බලනකොට ඔයත් චන්ඩි නේ...

මම වගේ හොද ලමය් නෙද්ද එළකිරි එකේ????
 
niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    maleemsg said:
    එයා මට කවියක් ලියලා එව්වොත් මම බයිට් කරන්නේ නෑ :no:

    අයියෝ හර්ෂ අයියත් කිව්වා කවි ලියන්න කියලා....
    අනේ මන්දා බැරි වැඩ කොහොම කරන්නද කියලා.................

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    TΞΞNSTAR™ said:

    බලනකොට ඔයත් චන්ඩි නේ...

    මම වගේ හොද ලමය් නෙද්ද එළකිරි එකේ????
    ඉන්නව ඉන්නව..හැබයි එළකිරි එකේ ඉන්න හොඳම ලමයට දැන් බඩගිනියිලු (මට ලු) ඒ හින්ද තව ටිකකින් එන්නම්:D
     
    maleemsg

    Member
    TΞΞNSTAR™ said:

    බලනකොට ඔයත් චන්ඩි නේ...

    මම වගේ හොද ලමය් නෙද්ද එළකිරි එකේ????

    :P :P දන්නවනේ ඉතිං මගේ හැටි සාමෙන් නම් උපරිම සාමෙන් ගේමෙන් එනකොට සාමෙන් බැරිනම් උපරිම ගේම...!:P :rofl:
     
    maleemsg

    Member
    niki771 said:
    අයියෝ හර්ෂ අයියත් කිව්වා කවි ලියන්න කියලා....
    අනේ මන්දා බැරි වැඩ කොහොම කරන්නද කියලා.................

    :frown: බැරි නැහැ පුළුවන්...! අනිත් අයට පුළුවන් නම් මොකද ඔයාට බැරි?:nerd:
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    harshafx said:
    ඉන්නව ඉන්නව..හැබයි එළකිරි එකේ ඉන්න හොඳම ලමයට දැන් බඩගිනියිලු (මට ලු) ඒ හින්ද තව ටිකකින් එන්නම්:D
    කෝ බන් තාම ගියෙ නැද්ද?
     
    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    harshafx said:
    ඉන්නව ඉන්නව..හැබයි එළකිරි එකේ ඉන්න හොඳම ලමයට දැන් බඩගිනියිලු (මට ලු) ඒ හින්ද තව ටිකකින් එන්නම්:D

    ඔබ යනවද???

    ලොකු දෙයක් ලු!!! :lol::lol: