හයියෝ..මං ඊයෙ කට කැඩෙනකන් කිව්වා..බලමු කොහමහරි ලියවල දෙන්නම්maleemsg said:එයා මට කවියක් ලියලා එව්වොත් මම බයිට් කරන්නේ නෑ![]()

හයියෝ..මං ඊයෙ කට කැඩෙනකන් කිව්වා..බලමු කොහමහරි ලියවල දෙන්නම්maleemsg said:එයා මට කවියක් ලියලා එව්වොත් මම බයිට් කරන්නේ නෑ![]()

TΞΞNSTAR™ said:![]()
මරු කතාව!!
බලාගෙනයි අක්කා... නිකිනි පොඩ්ඩක් චන්ඩි ලු!!

harshafx said:හයියෝ..මං ඊයෙ කට කැඩෙනකන් කිව්වා..බලමු කොහමහරි ලියවල දෙන්නම්![]()
හා...!එහෙනම් හවස සෙට් වෙමුharshafx said:මචං කාල එන්නම්![]()
)TΞΞNSTAR™ said:![]()
මරු කතාව!!
බලාගෙනයි අක්කා... නිකිනි පොඩ්ඩක් චන්ඩි ලු!!
එළ...ස්life said:එහෙනම් හවස සෙට් වෙමු
හොඳට කාපන් (ඒක ඉතිං මම කියන්න ඕන නෑනෙ)

අයියෝ නෑ කවුද කීවෙ?TΞΞNSTAR™ said:![]()
මරු කතාව!!
බලාගෙනයි අක්කා... නිකිනි පොඩ්ඩක් චන්ඩි ලු!!

maleemsg said:හෙහ් *.....!මං බයවෙයි එයාට ...!
ඔයා දන්නවනේ අපේ ලෝ යාළුවෝ එයාට වැඩේ බාර දෙන්න විතරයි තියෙන්නේ...![]()
maleemsg said:එයා මට කවියක් ලියලා එව්වොත් මම බයිට් කරන්නේ නෑ![]()
ඇයි මේ ඉන්නේTΞΞNSTAR™ said:
බලනකොට ඔයත් චන්ඩි නේ...
මම වගේ හොද ලමය් නෙද්ද එළකිරි එකේ????

නෑ බන් මම කීවෙ අපේ ගජමන් නෝනා ගැනTΞΞNSTAR™ said:
හෙන ගොට්ටක් නේ අල්ලන්නේ...
එල එල ඔහොම යන්!!![]()

ඉන්නව ඉන්නව..හැබයි එළකිරි එකේ ඉන්න හොඳම ලමයට දැන් බඩගිනියිලු (මට ලු) ඒ හින්ද තව ටිකකින් එන්නම්TΞΞNSTAR™ said:
බලනකොට ඔයත් චන්ඩි නේ...
මම වගේ හොද ලමය් නෙද්ද එළකිරි එකේ????

TΞΞNSTAR™ said:
බලනකොට ඔයත් චන්ඩි නේ...
මම වගේ හොද ලමය් නෙද්ද එළකිරි එකේ????
දන්නවනේ ඉතිං මගේ හැටි සාමෙන් නම් උපරිම සාමෙන් ගේමෙන් එනකොට සාමෙන් බැරිනම් උපරිම ගේම...!
niki771 said:අයියෝ හර්ෂ අයියත් කිව්වා කවි ලියන්න කියලා....
අනේ මන්දා බැරි වැඩ කොහොම කරන්නද කියලා.................
බැරි නැහැ පුළුවන්...! අනිත් අයට පුළුවන් නම් මොකද ඔයාට බැරි?
කෝ බන් තාම ගියෙ නැද්ද?harshafx said:ඉන්නව ඉන්නව..හැබයි එළකිරි එකේ ඉන්න හොඳම ලමයට දැන් බඩගිනියිලු (මට ලු) ඒ හින්ද තව ටිකකින් එන්නම්![]()
harshafx said:ඉන්නව ඉන්නව..හැබයි එළකිරි එකේ ඉන්න හොඳම ලමයට දැන් බඩගිනියිලු (මට ලු) ඒ හින්ද තව ටිකකින් එන්නම්![]()

