EK SINHALA LANGUAGE DAY 2008

TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
niki771 said:
ඔව් ඔව් 100% sure.... :rofl: :rofl: :lol:

චන්ඩි කෙල්ලෙන්ට තමා කවි ලියන්න බෑරි...

ඔයා චන්ඩි නෙමේ නේ.. එහෙනම් කවියක් ලියල මලී අක්කට යවන්න ... හොද ලමය වගේ!!!
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
TΞΞNSTAR™ said:

ඔබ යනවද???

ලොකු දෙයක් ලු!!! :lol::lol:
ඒ කතව කැතයි ලු..මේව දැක්කම හිතේ ගිනි පත්තු වෙනව ලු...
ඒ හින්ද තවත් නොඉඳ මම යනව ලු
hksj2.gif
 

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    TΞΞNSTAR™ said:

    චන්ඩි කෙල්ලෙන්ට තමා කවි ලියන්න බෑරි...

    ඔයා චන්ඩි නෙමේ නේ.. එහෙනම් කවියක් ලියල මලී අක්කට යවන්න ... හොද ලමය වගේ!!!


    :lol: :lol: :lol: :lol: :lol:
    බලමුකෝ...... මම දැන් යන්න ඕනේ.. class තියෙනවා.......
    see u all later.........
    20hws29.gif
     

    TΞΞNSTAR™

    Member
    Mar 19, 2008
    15,866
    42
    0
    StuCk In My AnGelZ HeArT!!!
    harshafx said:
    ඒ කතව කැතයි ලු..මේව දැක්කම හිතේ ගිනි පත්තු වෙනව ලු...
    ඒ හින්ද තවත් නොඉඳ මම යනව ලු
    hksj2.gif

    අනේ... දුක හිතුනද???? කමක් නෑ... ඈත්ත නේ කිව්වෙ!!