EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
හයියෝ සංසාරේ.....කවුරුවත් නෑනේ..මොකද කට්ටියට උනේ?එකෙක් වත් පේන්න නෑ:baffled: :baffled: :baffled:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
මම ඉන්නවා අනිත් අයට මොකද උනේ????:( :nerd:
අහ්..හොඳයි හොඳයි..මං ඔයාට කිව්වෙ..emimaxy ගෙ එක දාන්නයි..කවුරුත් නැතුව හිටපු හින්දයි මම ඕක හැදුවෙ:yes:...නැත්නං මං ඔය බැරි වැඩ කරන්න යන්නෙ නෑ...
 

phantomzone

Member
Dec 3, 2007
1,753
1
0
where all the phantoms live..
maleemsg said:
:(dibete eke orgernizer ta asaneepa wenna enawa kiyala eya nidi...:( hetawath wisthara tika ganna puluwan weida manda.....:(

thawa monawada edata kerenne? :nerd:

oh aththada,..maara case eka..debate ekata co-organiser kenek nadda...ehema wnaanam eyaata balanna kiyanna thibba...

mmmm hithala balanna ona wena karanna deyak...
 

maleemsg

Member
harshafx said:
අහ්..හොඳයි හොඳයි..මං ඔයාට කිව්වෙ..emimaxy ගෙ එක දාන්නයි..කවුරුත් නැතුව හිටපු හින්දයි මම ඕක හැදුවෙ:yes:...නැත්නං මං ඔය බැරි වැඩ කරන්න යන්නෙ නෑ...

ඔයා පැහෙන්නේ නැතිව ඉන්න...එමිත් කිව්වා මේක ලස්සනයි කියලා...:)
එමි විවාදෙ එකයි 25 වෙනිදට දාන එකයි හදලා දෙයි අපිට :)