EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
siri24 said:
හා හා මහත්තයො මම එන්නම්කො...:P
හා මහත්තය කියන්නෙ මම හාවෙක් වගේද පේන්නෙ?:nerd: ඉක්මනට වරෙන් නැත්නම් ෆන් එක මිස් වෙයි..ඔන්න ඊට පස්සෙ අඬන්න එපා
 
siri24

Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    harshafx said:
    හා මහත්තය කියන්නෙ මම හාවෙක් වගේද පේන්නෙ?:nerd: ඉක්මනට වරෙන් නැත්නම් ෆන් එක මිස් වෙයි..ඔන්න ඊට පස්සෙ අඬන්න එපා
    හරි හරි එල..
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    siri24 said:
    කට්ටියම කෑම එහෙම කාලද ඉන්නේ??:rolleyes::rolleyes:
    නෑ බං මාත් කාලම සෙට් වෙන්නම්...බී.ආර්.බී
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    rajith84 said:
    දුවේ/පුතේ
    ඔන්න මම ආවා...
    ගෙදරකවුද ?
    :P :P :P
    ආ..හ් සීයෙ කොහොමද?කවියක් ලිව්වෙ නැද්ද?:P
     
    maleemsg

    Member
    Shiwantha said:
    දැන් නිර්මාණ වල තත්වෙ කොහොමද?

    15දෙනෙක් නිර්මාණ දීලා තියෙනවා...ඒකෙන් 1ක් කවි ලියන කෙනෙක් ඉතිං මම එයාට කිව්වා එයා ඒක පිළිගත්තා...තව කෙනෙක් ගේ නිර්මාණයක් ලැබුනා එයා ඊ.කේ සාමාඡිකයෙක්ද කියලා හොයලා බලන්න ඕනි...ඒ ඇරුණම දැනට 13 දෙනෙක් ගේ නිර්මාණ සුදුසු කම් ලබලා තිබෙනවා :)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අනේ මම හරි දුකෙන් හිටියෙ ඔහෙල නැති නිසා ළමයිනේ :oo:
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    maleemsg said:
    15දෙනෙක් නිර්මාණ දීලා තියෙනවා...ඒකෙන් 1ක් කවි ලියන කෙනෙක් ඉතිං මම එයාට කිව්වා එයා ඒක පිළිගත්තා...තව කෙනෙක් ගේ නිර්මාණයක් ලැබුනා එයා ඊ.කේ සාමාඡිකයෙක්ද කියලා හොයලා බලන්න ඕනි...ඒ ඇරුණම දැනට 13 දෙනෙක් ගේ නිර්මාණ සුදුසු කම් ලබලා තිබෙනවා :)
    තව ලැබෙයි.බලමුකො:) :)
     
    Shiwantha

    Member
    Jun 6, 2006
    11,795
    44
    0
    Bs
    rajith84 said:
    අනේ මම හරි දුකෙන් හිටියෙ ඔහෙල නැති නිසා ළමයිනේ :oo:
    දුක් වෙන්න එපා සීයෙ.දුක නැතිකර ගන්ට කවියක් ලියමු