TΞΞNSTAR™ said:
අහ් එල තමා.... පල්ලි ගිහිල්ල දෙනුයි ආවේ...
මේ එයා ශේප් වුනාද??? අර ලන්ඩන් නන්ගි!!![]()
macho umbata palli yanne thiyenne Friday neda?
TΞΞNSTAR™ said:
අහ් එල තමා.... පල්ලි ගිහිල්ල දෙනුයි ආවේ...
මේ එයා ශේප් වුනාද??? අර ලන්ඩන් නන්ගි!!![]()
Billl Gates said:macho umbata palli yanne thiyenne Friday neda?

niki771 said:පොඩි වැඩ වගයක් තිබුනා. ඒවා කරලා කෑම එහෙම කාලා ආවේ..![]()
TΞΞNSTAR™ said:
අහ් එල තමා.... පල්ලි ගිහිල්ල දෙනුයි ආවේ...
මේ එයා ශේප් වුනාද??? අර ලන්ඩන් නන්ගි!!![]()
TΞΞNSTAR™ said:
පව් අනේ එයා!!! හික් හික් හික්!!
දුක තමා!!
pooh27 said:සීයා, හර්ෂ, ෂැගි කට්ටිය නැහැ නේ................................![]()
![]()
![]()

niki771 said:සීයයි shaggy යි නම් දන්නේ නෑ... හර්ෂ අයියා තව ටිකකින් එනවා කිව්වා...
maleemsg said:ළමයි මොකද දැන් මෙතන වෙන්නේ? මේක තවත් ඕප දුප ගුහාවක් කර ගන්නද යන්නේ..? අනේ සිංහල දිනය ගැන කථා කරමුකෝ...දැන් එදාට තව මොනවද කෙරෙන්නේ ? නව අදහස් හා යෝඡනා තියෙනවාද? කෝ ඔයාලා? නිකං කථා කර කර ඉදලම හරි යන්නේ නෑ දරුවනේ...,!![]()
![]()
. උදව් දෙන්න හැදුවම එපා කියුවා.
maleemsg said:ළමයි මොකද දැන් මෙතන වෙන්නේ? මේක තවත් ඕප දුප ගුහාවක් කර ගන්නද යන්නේ..? අනේ සිංහල දිනය ගැන කථා කරමුකෝ...දැන් එදාට තව මොනවද කෙරෙන්නේ ? නව අදහස් හා යෝඡනා තියෙනවාද? කෝ ඔයාලා? නිකං කථා කර කර ඉදලම හරි යන්නේ නෑ දරුවනේ...,!![]()
![]()
harshafx said:ආවා ............ආවා........ආවා...ඔබ මෙතෙක් පුල පුලා බලා සිටි......එක්කො ඕන නෑ..ඔන්න මාත් ආව....හික්
අම්බෝ.......ඉන්බොක්ස් එක උතුරන්නත් ලඟයි....එකත් බලලම එන්නම්..අර ප්*රිටි පිස්සු නටල වෙන්න ඇති ආයෙ දෙකක් නෑ![]()
![]()
අපි එහෙම තමයි...පණ තියෙනකන් මැරෙන්නෙ නෑniki771 said:ඔන්න මතක් කරන කොටම ඇවිත්..![]()
.......මොකෝ මෙ මලී අක්ක රචනයක් ලියල ගිහින් තියෙන්නෙ 
machan uba mokenda sigi eka animate kale?harshafx said:අපි එහෙම තමයි...පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.......මොකෝ මෙ මලී අක්ක රචනයක් ලියල ගිහින් තියෙන්නෙ
![]()

harshafx said:අපි එහෙම තමයි...පණ තියෙනකන් මැරෙන්නෙ නෑ.......මොකෝ මෙ මලී අක්ක රචනයක් ලියල ගිහින් තියෙන්නෙ
![]()
pooh27 said:ඔගොල්ලො කවුරුත් හිටියෙ නැහැ. උදව් දෙන්න හැදුවම එපා කියුවා.
![]()
කවි වැඩේ මම බලා ගන්නම් ළමයෝ අළුත් දෙවල් ටිකක් හිතන්නකෝ

Adobe Imageready eken banemimaxy said:machan uba mokenda sigi eka animate kale?![]()
..podi kattak nemei kawe...frames 30+ gaanak

niki771 said:මට එයා එක්ක කතා කරන්නත් මොකද්ද වගේ... තාම කවිය දුන්නේ නෑනේ.
ඉක්මනට දෙන්න ඕනේ.....
ඔන්න අපි දන්නේ නැහැ