EK SINHALA LANGUAGE DAY 2008

Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    TΞΞNSTAR™ said:

    අහ් එල තමා.... පල්ලි ගිහිල්ල දෙනුයි ආවේ...

    මේ එයා ශේප් වුනාද??? අර ලන්ඩන් නන්ගි!!
    :rofl::rofl::P

    macho umbata palli yanne thiyenne Friday neda?
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    niki771 said:
    පොඩි වැඩ වගයක් තිබුනා. ඒවා කරලා කෑම එහෙම කාලා ආවේ..:)

    සීයා, හර්ෂ, ෂැගි කට්ටිය නැහැ නේ................................:nerd: :nerd: :nerd:
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    TΞΞNSTAR™ said:

    අහ් එල තමා.... පල්ලි ගිහිල්ල දෙනුයි ආවේ...

    මේ එයා ශේප් වුනාද??? අර ලන්ඩන් නන්ගි!!
    :rofl::rofl::P

    ඔව් ඔව් හර්ෂ අයියා ෂේප් කරලා යැව්වා :lol: :lol:
     
    maleemsg

    Member
    ළමයි මොකද දැන් මෙතන වෙන්නේ? මේක තවත් ඕප දුප ගුහාවක් කර ගන්නද යන්නේ..? අනේ සිංහල දිනය ගැන කථා කරමුකෝ...දැන් එදාට තව මොනවද කෙරෙන්නේ ? නව අදහස් හා යෝඡනා තියෙනවාද? කෝ ඔයාලා? නිකං කථා කර කර ඉදලම හරි යන්නේ නෑ දරුවනේ...,! :dull: :no:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ආවා ............ආවා........ආවා...ඔබ මෙතෙක් පුල පුලා බලා සිටි......එක්කො ඕන නෑ..ඔන්න මාත් ආව....හික්
    අම්බෝ.......ඉන්බොක්ස් එක උතුරන්නත් ලඟයි....එකත් බලලම එන්නම්..අර ප්*රිටි පිස්සු නටල වෙන්න ඇති ආයෙ දෙකක් නෑ
    :baffled: :baffled:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:

    ඔගොල්ලො කවුරුත් හිටියෙ නැහැ:nerd: . උදව් දෙන්න හැදුවම එපා කියුවා. :no:
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    maleemsg said:
    ළමයි මොකද දැන් මෙතන වෙන්නේ? මේක තවත් ඕප දුප ගුහාවක් කර ගන්නද යන්නේ..? අනේ සිංහල දිනය ගැන කථා කරමුකෝ...දැන් එදාට තව මොනවද කෙරෙන්නේ ? නව අදහස් හා යෝඡනා තියෙනවාද? කෝ ඔයාලා? නිකං කථා කර කර ඉදලම හරි යන්නේ නෑ දරුවනේ...,! :dull: :no:

    hafoi madam aawaa.
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    ආවා ............ආවා........ආවා...ඔබ මෙතෙක් පුල පුලා බලා සිටි......එක්කො ඕන නෑ..ඔන්න මාත් ආව....හික්
    අම්බෝ.......ඉන්බොක්ස් එක උතුරන්නත් ලඟයි....එකත් බලලම එන්නම්..අර ප්*රිටි පිස්සු නටල වෙන්න ඇති ආයෙ දෙකක් නෑ
    :baffled: :baffled:

    හම්.......................................... :nerd:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    ඔන්න මතක් කරන කොටම ඇවිත්..:)
    අපි එහෙම තමයි...පණ තියෙනකන් මැරෙන්නෙ නෑ :lol: .......මොකෝ මෙ මලී අක්ක රචනයක් ලියල ගිහින් තියෙන්නෙ :confused:
     
    emimaxy

    Active member
  • Feb 22, 2007
    4,808
    4
    38
    40
    in ma paradise
    harshafx said:
    අපි එහෙම තමයි...පණ තියෙනකන් මැරෙන්නෙ නෑ :lol: .......මොකෝ මෙ මලී අක්ක රචනයක් ලියල ගිහින් තියෙන්නෙ :confused:
    machan uba mokenda sigi eka animate kale? :D
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    අපි එහෙම තමයි...පණ තියෙනකන් මැරෙන්නෙ නෑ :lol: .......මොකෝ මෙ මලී අක්ක රචනයක් ලියල ගිහින් තියෙන්නෙ :confused:

    මට එයා එක්ක කතා කරන්නත් මොකද්ද වගේ... තාම කවිය දුන්නේ නෑනේ.
    ඉක්මනට දෙන්න ඕනේ.....
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    niki771 said:
    මට එයා එක්ක කතා කරන්නත් මොකද්ද වගේ... තාම කවිය දුන්නේ නෑනේ.
    ඉක්මනට දෙන්න ඕනේ.....

    :lol: :lol: :lol: :lol: :lol: ඔන්න අපි දන්නේ නැහැ:P