harshafx said:නිකී කිව්ව හිටිවන කවි තරඟයක් තියමුද කියල...මොකද අදහස ඒ ගැන![]()
අදහස හොදයි. නමුත් කල් දිලා ලියන කවි ගන්නත් අමාරු එකේ ඔකට මොනවා වෙයිද????????????????
harshafx said:නිකී කිව්ව හිටිවන කවි තරඟයක් තියමුද කියල...මොකද අදහස ඒ ගැන![]()
ඒකනම් ඇත්තpooh27 said:
අදහස හොදයි. නමුත් කල් දිලා ලියන කවි ගන්නත් අමාරු එකේ ඔකට මොනවා වෙයිද????????????????![]()

බ්ලොග්එක අපි හෙටම හදමුmaleemsg said:එහෙනමි මෙහෙම කරමු අපි බ්ලොග් හදලා සිංහල දිනය දවසට lounch කරමු....එතකොට අපිට සිංහල දිනය හැමදාම මතක තියෙයි ඒක අප්ඩේට් කරනකොට...
මතකද අපේ වැඩේ කවුද මංදා බ්ලොග් එකක දැම්මා...අපි එයා ඉන්න එකේ බ්ලොග් හදමු එයාටත් සතුටු හිතෙයිමොකද කියන්නේ?
cj4ever said:
සිගිය හදපු කෙනා මට *ලොකු එකක් එවන්න මම ඒක කලින් පොඩි කරපු එකක් තියෙන්නේpooh27 said:
එක නම් හොදයි. pic එක තව ටිකක් ලොකු කරන්න.![]()

cj4ever said:සිගිය හදපු කෙනා මට *ලොකු එකක් එවන්න මම ඒක කලින් පොඩි කරපු එකක් තියෙන්නේ![]()
කාට හරි බැරි වෙයිද මට එකක් හදලා දෙන්න
harshafx said:සුභ උදෑසනක්හොඳ ආරංචියකුත් අරන් ආව.. PM කරල ඇති බලන්න....බ්ලොග් වැඩෙත් නැගලම යන හැඩයි
මම කැමති රිප්ලයි එකත් මම දුන්නා...
අනේ අක්කි...මගේ සාමාන්*ය දැනීම බිංදුවයි..maleemsg said:![]()
මම කැමති රිප්ලයි එකත් මම දුන්නා...
ඔය දෙන්නට පුළුවන් නේද එහෙම නම් ඒ වැඩේ කරන්න![]()
..ටිකක් මට වඩා දැනීම තියෙන කෙනෙකුත් හොයල දෙන්නකෝmaleemsg said:මම සී.ඡේ ගේ බ්ලොග් එක බැළුවා...දැන් නම් නියමෙට තියෙනවා...![]()
දැන් එතකොට මමත් බ්ලොග් එක හදන්න ඔනා නේද? හයියෝ මට මේ දවස් වල උතුර දකුණ ටැපලිලා ඉන්නේ අප්පා....කාට හරි බැරි වෙයිද මට එකක් හදලා දෙන්න
![]()
විකී එකේ වැඩේට මොකො වෙන්නේ?????
කෝ ටීන් මල්ලි? එයා පෙන්නත් නෑ....මොකද වෙන්නේ??? අප්ඩේට් කරන්නකෝ....!![]()
![]()
![]()
harshafx said:අනේ අක්කි...මගේ සාමාන්*ය දැනීම බිංදුවයි....ටිකක් මට වඩා දැනීම තියෙන කෙනෙකුත් හොයල දෙන්නකෝ
