EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
නිකී කිව්ව හිටිවන කවි තරඟයක් තියමුද කියල...මොකද අදහස ඒ ගැන :)

අදහස හොදයි. නමුත් කල් දිලා ලියන කවි ගන්නත් අමාරු එකේ ඔකට මොනවා වෙයිද????????????????:dull:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:

අදහස හොදයි. නමුත් කල් දිලා ලියන කවි ගන්නත් අමාරු එකේ ඔකට මොනවා වෙයිද????????????????:dull:
ඒකනම් ඇත්ත:oo:
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    එහෙනමි මෙහෙම කරමු අපි බ්ලොග් හදලා සිංහල දිනය දවසට lounch කරමු....:) එතකොට අපිට සිංහල දිනය හැමදාම මතක තියෙයි ඒක අප්ඩේට් කරනකොට...
    මතකද අපේ වැඩේ කවුද මංදා බ්ලොග් එකක දැම්මා...අපි එයා ඉන්න එකේ බ්ලොග් හදමු එයාටත් සතුටු හිතෙයි :) මොකද කියන්නේ?
    බ්ලොග්එක අපි හෙටම හදමු
    http://elakirisinhaladay2008.blogspot.com/

    විකිපීඩියා එක කොහොමහරි 25 ට කලින් හදලා ඉවරකරමු
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    pooh27 said:

    එක නම් හොදයි. pic එක තව ටිකක් ලොකු කරන්න. :)
    සිගිය හදපු කෙනා මට *ලොකු එකක් එවන්න මම ඒක කලින් පොඩි කරපු එකක් තියෙන්නේ:(
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    wade ela macho...mechchara ikmanata blog hadanna puluwan bawa danagena hitiye na...meke thawa graphic wada tikaka daala lassana karamau..math dennam full sup eka..eth dan nidi mathai heta set wemu macho...gud ni8..SD
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    cj4ever said:
    සිගිය හදපු කෙනා මට *ලොකු එකක් එවන්න මම ඒක කලින් පොඩි කරපු එකක් තියෙන්නේ:(

    මම හැදුවේ. මෙන්න. මම නිදා ගන්න යනවො..........................
    elakiricopy.jpg
     
    maleemsg

    Member
    මම සී.ඡේ ගේ බ්ලොග් එක බැළුවා...දැන් නම් නියමෙට තියෙනවා...:)

    දැන් එතකොට මමත් බ්ලොග් එක හදන්න ඔනා නේද? හයියෝ මට මේ දවස් වල උතුර දකුණ ටැපලිලා ඉන්නේ අප්පා....:( කාට හරි බැරි වෙයිද මට එකක් හදලා දෙන්න :P

    විකී එකේ වැඩේට මොකො වෙන්නේ?????
    කෝ ටීන් මල්ලි? එයා පෙන්නත් නෑ....මොකද වෙන්නේ??? අප්ඩේට් කරන්නකෝ....!:dull: :( :baffled:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    සුභ උදෑසනක් :D හොඳ ආරංචියකුත් අරන් ආව.. PM කරල ඇති බලන්න....බ්ලොග් වැඩෙත් නැගලම යන හැඩයි
     
    maleemsg

    Member
    harshafx said:
    සුභ උදෑසනක් :D හොඳ ආරංචියකුත් අරන් ආව.. PM කරල ඇති බලන්න....බ්ලොග් වැඩෙත් නැගලම යන හැඩයි

    :) :) මම කැමති රිප්ලයි එකත් මම දුන්නා...
    ඔය දෙන්නට පුළුවන් නේද එහෙම නම් ඒ වැඩේ කරන්න :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    :) :) මම කැමති රිප්ලයි එකත් මම දුන්නා...
    ඔය දෙන්නට පුළුවන් නේද එහෙම නම් ඒ වැඩේ කරන්න :)
    අනේ අක්කි...මගේ සාමාන්*ය දැනීම බිංදුවයි..:baffled: ..ටිකක් මට වඩා දැනීම තියෙන කෙනෙකුත් හොයල දෙන්නකෝ
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    මම සී.ඡේ ගේ බ්ලොග් එක බැළුවා...දැන් නම් නියමෙට තියෙනවා...:)

    දැන් එතකොට මමත් බ්ලොග් එක හදන්න ඔනා නේද? හයියෝ මට මේ දවස් වල උතුර දකුණ ටැපලිලා ඉන්නේ අප්පා....:( කාට හරි බැරි වෙයිද මට එකක් හදලා දෙන්න :P

    විකී එකේ වැඩේට මොකො වෙන්නේ?????
    කෝ ටීන් මල්ලි? එයා පෙන්නත් නෑ....මොකද වෙන්නේ??? අප්ඩේට් කරන්නකෝ....!:dull: :( :baffled:

    වෙන වෙනම හදන්න ඔනෙ නැහැ. ඔක්කොම එකම බ්ලොග් එකේ දාමු. එතකොට බලන කෙනාට පහසුයි.
     
    maleemsg

    Member
    harshafx said:
    අනේ අක්කි...මගේ සාමාන්*ය දැනීම බිංදුවයි..:baffled: ..ටිකක් මට වඩා දැනීම තියෙන කෙනෙකුත් හොයල දෙන්නකෝ

    ඇයි අපේ pooh27 ඉන්නේ? නිකිත් ඉන්නවනේ :)
    ප්*රශ්ණ හදද්දි නම් උදව් කරන්න මට පොඩ්ඩක් පුළුවන් වෙයි...!:)