EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
අපේ පුංචි අම්මා !!:lol: :lol: :lol: අනේ පලයං බං !! මම කිව්වේ විවේක කාලයේදි බං ලිව්වේ !! හූ හූ නිකී ගියා නේද පව් බං උඹ !! :lol: :lol: :lol: :lol: හිකැස් !! ඒයි මචෝ මලීට පී.එම් කරන්න බෑ බං !! :oo:
අනේ පලයං....ඔය ගියාට මට ඇස්.ඇම්.ඇස් කොරනව...හූ හූ!!!...එකනේ බං මලී අක්කගෙ ඉන්බොක්ස් එක පිරිල......උඹල කවියක් ලිව්වොත් ඔහොමම තමයි...මොනාද වස් කවියක්ද ලිව්වෙ?....හික් හිකෑස්
hksj2.gif
hksj2.gif
hksj2.gif
hksj2.gif
hksj2.gif
hksj2.gif
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
ඔව් ඉතිං ඒ කෙල්ලට බුදු සරණම තමා උඹ ඉන්න කොට !! :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :P :P :P :P :P
අන්න වරද්ද ගත්ත....ඉන්නකොට නෙමෙයි...නැතිකොට බං....මම ඉන්නකොට මොන බුදුසරණක්ද බං..හික්
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    කෝ මේ බොයිං බොයිං ගගා හිටපු එකා :nerd: .......පූහ් ත් නෑ..... :shocked: සෑහෙන්න බොන්න ඕන ප්*රශ්නයක්!!!!(වතුර):confused:......දෙන්නම එක පාර නැති උනේ කොහමද?කවුද මේවට වගකියන්නෙ?...අනේ අපි නම් නෑ ඔන්න :no:

    අඩෝ මඩ ගහන්න එපා පූට !! හෙණ ගහපිය !! :lol: :lol: :lol: :lol: මම චාටර් වෙනව මලීට පී.එම් කරන්න බැරුව ! උඹ කැලෑ පත්තර ගහනව !! :lol: :lol: :lol: උඹ තමයි වග කියන්න ඕන මේවට !!:lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    මම ඉන්නවො..................... මම අර වැ*ඩෙකරන්න ගියා:)
    අයියෝ..මට තව දෙකක් එහෙම්මම තියෙනව....කෝ කිසිම අදහසක් එන්නෙ නෑනේ..අද රෑට බලනව ඒ දෙකත් හදන්න :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    අඩෝ මඩ ගහන්න එපා පූට !! හෙණ ගහපිය !! :lol: :lol: :lol: :lol: මම චාටර් වෙනව මලීට පී.එම් කරන්න බැරුව ! උඹ කැලෑ පත්තර ගහනව !! :lol: :lol: :lol: උඹ තමයි වග කියන්න ඕන මේවට !!:lol: :lol:
    මොකටද බං වස් කවි ලිව්වෙ...ඒකයි ඔය චාටර් කන්නෙ...හිකෑස්
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:

    අඩෝ මඩ ගහන්න එපා පූට !! හෙණ ගහපිය !! :lol: :lol: :lol: :lol: මම චාටර් වෙනව මලීට පී.එම් කරන්න බැරුව ! උඹ කැලෑ පත්තර ගහනව !! :lol: :lol: :lol: උඹ තමයි වග කියන්න ඕන මේවට !!:lol: :lol:

    තව ටිකකින් ට්*රයි කරන්න. මලී වැඩක්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    අනේ පලයං....ඔය ගියාට මට ඇස්.ඇම්.ඇස් කොරනව...හූ හූ!!!...එකනේ බං මලී අක්කගෙ ඉන්බොක්ස් එක පිරිල......උඹල කවියක් ලිව්වොත් ඔහොමම තමයි...මොනාද වස් කවියක්ද ලිව්වෙ?....හික් හිකෑස්

    දන්නවනං තොට වස් කවියක් තමයි ලියාගෙන එන්නෙ ! :lol: :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pooh27 said:
    තව ටිකකින් ට්*රයි කරන්න. මලී වැඩක්

    ඕකේ පූ !! මම තව ටිකකින් එන්නම් !! කවුද එකෙක් ගේට්ටුව කන්න හදනවා !! :lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    දන්නවනං තොට වස් කවියක් තමයි ලියාගෙන එන්නෙ ! :lol: :lol: :lol: :lol:[/QUOTE]
    එළ......මාත් උඹට සෙට් කවියක් ලියන්නං කෝ :rofl: :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඕකේ පූ !! මම තව ටිකකින් එන්නම් !! කවුද එකෙක් ගේට්ටුව කන්න හදනවා !! :lol: :lol: :lol: :lol:
    බිල් ගේට්ස්ද දන්නෙ නෑ......නැත්නම් ඉතින් ඒ ඇරුනම ගේට්ටු කන්නෙ මළකඩ තමයි...හිකිස්.....බිකිස්... :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    tharinda76 said:
    ඕකේ පූ !! මම තව ටිකකින් එන්නම් !! කවුද එකෙක් ගේට්ටුව කන්න හදනවා !! :lol: :lol: :lol: :lol:
    ආව් ඩඩං.............මට දැන්නෙ ක්ලික් උනේ...ඒකත් කියල තියෙන්නෙ පූහ් ට...හිකෑස් හික් හික්........හිකෑස් හික් හික්...හිකිස් බිකිස්
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න පූ මම ආවෝ !! ගේට්ටුවට ගහල තියෙන්නේ හර්ෂ කියල හිඟන්නෙක් !! පවුනේ මම රු 1000ක් දීලා යැව්වා !! :lol: :lol: :lol: :lol:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    බිල් ගේට්ස්ද දන්නෙ නෑ......නැත්නම් ඉතින් ඒ ඇරුනම ගේට්ටු කන්නෙ මළකඩ තමයි...හිකිස්.....බිකිස්... :lol: :lol:

    2l940o7_th.gif
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඔන්න පූ මම ආවෝ !! ගේට්ටුවට ගහල තියෙන්නේ හර්ෂ කියල හිඟන්නෙක් !! පවුනේ මම රු 1000ක් දීලා යැව්වා !! :lol: :lol: :lol: :lol:
    අම්මප !!!!!..........ඒකත් පූහ් ටම කිව්ව නේද? ඔහොම යං...දැන් කාලෙ රුපියල් දාහකින් පෙට්*රල් ලීටර් 10ක් වදින්නෙත් නෑ බං...ශා ශා.....තව කීයක් හරි දෙන්න තිබුන :rofl:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    ඔන්න පූ මම ආවෝ !! ගේට්ටුවට ගහල තියෙන්නේ හර්ෂ කියල හිඟන්නෙක් !! පවුනේ මම රු 1000ක් දීලා යැව්වා !! :lol: :lol: :lol: :lol:

    ඔකේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    අම්මප !!!!!..........ඒකත් පූහ් ටම කිව්ව නේද? ඔහොම යං...දැන් කාලෙ රුපියල් දාහකින් පෙට්*රල් ලීටර් 10ක් වදින්නෙත් නෑ බං...ශා ශා.....තව කීයක් හරි දෙන්න තිබුන :rofl:

    ඒකතමයි 1000 දුන්නෙ ! විජයගෙ රූපෙ දාපු එකක් දුන්නේ !! මෙලහකට ඌ ඉල්ලං කනවා ඇති !! මොකද බං ඔල්මාදෙන් වගේ නිකී ගිය වෙලාවෙ ඉඳල ?? මතක ඇතුව අංගොඩින් දීපු පෙත්ත බීපං !!
    :lol: :lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    ඒකතමයි 1000 දුන්නෙ ! විජයගෙ රූපෙ දාපු එකක් දුන්නේ !! මෙලහකට ඌ ඉල්ලං කනවා ඇති !! මොකද බං ඔල්මාදෙන් වගේ නිකී ගිය වෙලාවෙ ඉඳල ?? මතක ඇතුව අංගොඩින් දීපු පෙත්ත බීපං !!
    :lol: :lol: :lol: :lol: :lol:
    ඇයි බං මතක නැද්ද එදා උඹේ පෙති ටික ඉවර වෙලා කියල මගේ ටිකනෙ ඉල්ල ගත්තෙ..පස්සෙ ගෙනත් දෙන්නම් කිව්වට තාම නෑ....අනේ උඹල වගේ යාලුවො :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද පූ කතා නැත්තේ ?? මං එක්ක තරහද ?? මේ හර්ෂයා කියන ඒවා ගණන් ගන්න එපා !! ඌට කවි ලියන්න ගත්ත දවසෙ ඉඳල පිස්සු !!! ඔයා සිංහල දිනයට මොනවද ලිව්වේ ??? :) :) :) :) :)