අනේ පලයං....ඔය ගියාට මට ඇස්.ඇම්.ඇස් කොරනව...හූ හූ!!!...එකනේ බං මලී අක්කගෙ ඉන්බොක්ස් එක පිරිල......උඹල කවියක් ලිව්වොත් ඔහොමම තමයි...මොනාද වස් කවියක්ද ලිව්වෙ?....හික් හිකෑස්tharinda76 said:අපේ පුංචි අම්මා !!![]()
![]()
අනේ පලයං බං !! මම කිව්වේ විවේක කාලයේදි බං ලිව්වේ !! හූ හූ නිකී ගියා නේද පව් බං උඹ !!
![]()
![]()
![]()
හිකැස් !! ඒයි මචෝ මලීට පී.එම් කරන්න බෑ බං !!
![]()
.......පූහ් ත් නෑ.....
සෑහෙන්න බොන්න ඕන ප්*රශ්නයක්!!!!(වතුර)
......දෙන්නම එක පාර නැති උනේ කොහමද?කවුද මේවට වගකියන්නෙ?...අනේ අපි නම් නෑ ඔන්න