EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
115.gif
115.gif
115.gif
115.gif
115.gif
53.gif
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    siri24 said:
    යකෝ:growl::growl::growl:.මම ආවා.. එකෙක්ටවත් මාව පේන්නෙ නැද්ද??? මම යනව යන්න...:growl::growl::growl::lol::P:)


    අප්පට සිරි රම්බොගෙ බාප්පට මල පැනල වගේ ?? මොකෝ වේට් සෙට් එක කකුලට අතඇරුනද ???
    :lol: :lol: :lol: :lol: :lol:
     

    fazaal24

    Member
    Nov 10, 2006
    33,026
    18
    0
    Carbon Canyon Dehiwala
    harshafx said:
    බලපන් මං වගේ අහිංසක,හැදිච්ච,වැදගත්,උගත්,දුම් පානයෙන් සුරා පානයෙන් තොර,බුද්ධිමත්,නැණවත්,ගුණවත්,පිංවත් ළමයෙකුට කියන කතාද ඔය? :( :(
    Ado umba gena boru kiwwa hondatama athi ban:P:rofl::lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    බලපන් මං වගේ අහිංසක,හැදිච්ච,වැදගත්,උගත්,දුම් පානයෙන් සුරා පානයෙන් තොර,බුද්ධිමත්,නැණවත්,ගුණවත්,පිංවත් ළමයෙකුට කියන කතාද ඔය? :( :(


    ඇයි පැණි ළමයෙක්:P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    ආවේ වනබබරෙක් වාගේ හික් ...හික්...:oo:
    අම්මෝ සීය පප්ප ඇවිත්......කෝ අර රිලවත් ඉන්නවද? :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    යක්සයෝ මම කාලා ආවා !! අනේ බං මට වෙලා තියෙන දෙයක් ! කුඩු කාපු රිලව වගේ මේකටමයි එන්න හිතෙන්නේ !! අන්න සීයා ආවා !!
    :lol: :lol: :lol: :lol:
    ඇයි බං කුඩු කාපු රිලවට මොක්ද වෙලා තියෙන්නෙ?ඔය ඉන්නෙ යස අගේට...හැබැයි දත් දෙකක් නම් හැලිල...හික් හික් :lol: :lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    ඇයි බං කුඩු කාපු රිලවට මොක්ද වෙලා තියෙන්නෙ?ඔය ඉන්නෙ යස අගේට...හැබැයි දත් දෙකක් නම් හැලිල...හික් හික් :lol: :lol:


    අනේ මම අහිංසකයි පුතේ:P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    fazaal24 said:
    Ado umba gena boru kiwwa hondatama athi ban:P:rofl::lol:
    මා මේ පවසන දෙය සත්*යයක් වන බවත් සත්*යයක් මිස අසත්*යයක් නොවන බවත් දිවුරා ප්*රකාශකොට සිටිමි
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    කවුරුත් මා එක්ක කතාකරන්නේ නැති නිසා:dull:



    අනේ පුතේ මම ඉන්නවනෙ නාඞ ඉඳින්:P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    කවුරුත් මා එක්ක කතාකරන්නේ නැති නිසා:dull:
    ඇයි අනේ මේ රත්තරං වගේ කොල්ලෙක් ඉන්නෙ :D
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    ඒව දාන්නෙ නෑනෙ සීයෙ මංගල දැන්වීම් වලට:P :P


    මගුල්විසේ ගෙටත්උසේ !!!!:P