EK SINHALA LANGUAGE DAY 2008

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    ෂැගි නිදාගන්න යනවලු සීයේ. :( ඇයි ඒ:eek: :eek: :eek: :eek:
    ඊයෙ රෑ වෙනකම් net එකේ ඉඳල ෂැගී අද office එකේ දොයි ! :lol: ඔයා කොහොමද ෂැගී යනබව දන්නෙ පුතේ?:P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Billl Gates said:

    අම්මෝ සීයේ මම තාම වල් කම් කරලනෑ

    සොරි පොඞි printing මිස්ටේක් එකක්:P
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    rajith84 said:
    ඊයෙ රෑ වෙනකම් net එකේ ඉඳල ෂැගී අද office එකේ දොයි ! :lol: ඔයා කොහොමද ෂැගී යනබව දන්නෙ පුතේ?:P

    Phooo kiyanneth Shaggy kiyanneth ekema kenaaa
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    ඔන්න මම ආවෝ....ආහ්..බිලත් ඇවිත් ඉන්නෙ... :) :)

    වල්කම් වල්කම් හර්ෂ පුතේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pooh27 said:
    ෂැගි නිදාගන්න යනවලු සීයේ. :( ඇයි ඒ:eek: :eek: :eek: :eek:

    මම හෙට එනවනෙ පූහ් !! අද හරිම නිදිමතයි නැත්තං ඉන්නවා !! :love:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    ඊයෙ රෑ වෙනකම් net එකේ ඉඳල ෂැගී අද office එකේ දොයි ! :lol: ඔයා කොහොමද ෂැගී යනබව දන්නෙ පුතේ?:P
    මං ඕක මුලින්ම දැන ගත්ත කෝ මං කියන ඒව මුන්ට ෂුවර් නෑ..මුන් දෙන්නගෙ මොකක් හරි හුටප්පරයක් තියෙනව :nerd:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    rajith84 said:
    ඊයෙ රෑ වෙනකම් net එකේ ඉඳල ෂැගී අද office එකේ දොයි ! :lol: ඔයා කොහොමද ෂැගී යනබව දන්නෙ පුතේ?:P

    මම දන්නවා සීයේ.......................
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    මම හෙට එනවනෙ පූහ් !! අද හරිම නිදිමතයි නැත්තං ඉන්නවා !! :love:
    මේ අන්තිමට තියෙන්නෙ කාගෙ හදවතද? මේව එහෙ මෙහෙ ඩාල යන්නෙපා.....අරන් පලයන්...හා..හා...හොරේ දැනුනා දැනුනා...හික් හික් :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    මං ඕක මුලින්ම දැන ගත්ත කෝ මං කියන ඒව මුන්ට ෂුවර් නෑ..මුන් දෙන්නගෙ මොකක් හරි හුටප්පරයක් තියෙනව :nerd:

    ෂැගී කොල්ලතමා මගෙ බල්ල බලන්නෙ :lol: :lol: :lol: