EK SINHALA LANGUAGE DAY 2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    කොල්ලෙක් කවදාවත් කැමති නෑ කෙල්ලෙක් ඉස්සරහ නෝන්ඩි වෙන්න..ඒනිසා...ඔයාට තිබුන අඩුගානෙ ඔය ටික අර කෙහෙල්මල් Thread එකේ කියන්න...
     

    ravicplk

    Member
    Oct 18, 2007
    4,120
    1
    0
    39
    Sri Lanka
    pooh27 said:
    හම්.....................:baffled: :baffled:
    මොකද්ද අක්කේ ගැටලුව....හික් හික්...ඔයාලා මට තියෙන ගැටලු ගැන දන්නවනම් අඬයි.හික් හික් හික්
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    ravicplk said:
    මොකද්ද අක්කේ ගැටලුව....හික් හික්...ඔයාලා මට තියෙන ගැටලු ගැන දන්නවනම් අඬයි.හික් හික් හික්

    හැමොම තම තමන්ගේ ගැටලු වලට එහෙම තමා :nerd: :nerd:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    TΞΞNSTAR™ said:

    නෑව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න අක්කා!!
    :):):)

    එහෙම ඉන්න හදද්දි තමා මේ කට්ටිය ආයෙත් මතක් කරන්නේ :rofl: :rofl: :rofl: :P
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    එහෙම ඉන්න හදද්දි තමා මේ කට්ටිය ආයෙත් මතක් කරන්නේ :rofl: :rofl: :rofl: :P
    මොකද්ද දැන් මෙතන ප්*රශ්නෙ???? කවුද මොනාද අපේ පූහ් අක්කට කිව්වෙ? :nerd: :nerd: