කොල්ලෙක් කවදාවත් කැමති නෑ කෙල්ලෙක් ඉස්සරහ නෝන්ඩි වෙන්න..ඒනිසා...ඔයාට තිබුන අඩුගානෙ ඔය ටික අර කෙහෙල්මල් Thread එකේ කියන්න...
dilrasan said:ඔයා ඒබව සඳහන් කලේ නැත්තෙ ඇයි...
අනේ සමාවෙන්න. මමත් ඊයේ ප්රෂ්නයකට මැදි වෙලා හිටියේ
pooh27 said:අනේ සමාවෙන්න. මමත් ඊයේ ප්රෂ්නයකට මැදි වෙලා හිටියේ
![]()
![]()
හෆ්ෆා...ලොකූ දෙයක්....rotiya said:කට්ටිය ඔන්න මාත් සින්හල දා ගත්ත්තො................

dilrasan said:ආනේ....සමාවෙන්න.....මොකක්ද ඒ....කියන්න පුලුවන් එකක්ද...?
එක කියන්න බැරි දෙයක්.
මොකද්ද අක්කේ ගැටලුව....හික් හික්...ඔයාලා මට තියෙන ගැටලු ගැන දන්නවනම් අඬයි.හික් හික් හික්pooh27 said:හම්.....................![]()
![]()
ravicplk said:මොකද්ද අක්කේ ගැටලුව....හික් හික්...ඔයාලා මට තියෙන ගැටලු ගැන දන්නවනම් අඬයි.හික් හික් හික්

TΞΞNSTAR™ said:
නෑව ගිලුනත් බෑන් චූන් වගේ ඉන්න අක්කා!!![]()
මොකද්ද දැන් මෙතන ප්*රශ්නෙ???? කවුද මොනාද අපේ පූහ් අක්කට කිව්වෙ?pooh27 said:එහෙම ඉන්න හදද්දි තමා මේ කට්ටිය ආයෙත් මතක් කරන්නේ![]()
![]()
![]()
![]()
