EK SINHALA LANGUAGE DAY 2008

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
nad253 said:
hummm hondai hondai .... wish karanavawa honda results enna kiyala ;) :)

humm cod 4 sellam karanne single player da ... nattham online da ... niyama game eka neda ... ape sirus ge fav. game eka ne :rofl: :)

හෙහෙහෙ..බෝම ස්තුතියි කිව්ව..හික් හික්..:):)
නැතෝ තාම single player, ඒක ෆොඩ්ඩක් සෙල්ලම් කරල ඉවර වෙල බහින්න ඔනේonline එව්වට, මේ අපෙ සිරස් ලොක්ක බලගෙන ඉන්නෙ මාව අල්ලන් මරන්ඩ හික්zzz..
ආයෙත් අහල...COD නම් මිනිහට කෑමත් එපා..වතුරත් එපා..නින්දත් එපා..
..:lol::lol:
 

SIRUS3001

Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    thm14 said:
    අපොයි බන් අර පැච් එකේ දෙවෙනි ලින්ක් එක තාම බාන්නේ...එපා වෙනවනේ...කෝම හරි බාගන්නත් ඔනේ...හික් හික්:baffled::lol:
    haffa.....1 1/2 hours ne ban yanne...mechchara wela....:eek::eek::eek::eek:
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    thm14 said:

    හෙහෙහෙ..බෝම ස්තුතියි කිව්ව..හික් හික්..:):)
    නැතෝ තාම single player, ඒක ෆොඩ්ඩක් සෙල්ලම් කරල ඉවර වෙල බහින්න ඔනේonline එව්වට, මේ අපෙ සිරස් ලොක්ක බලගෙන ඉන්නෙ මාව අල්ලන් මරන්ඩ හික්zzz..
    ආයෙත් අහල...COD නම් මිනිහට කෑමත් එපා..වතුරත් එපා..නින්දත් එපා..
    ..:lol::lol:

    ow ow hahaha ...... mamath eyath ekka eka parai seelam kare online :baffled: :baffled: :baffled:

    ammo prof. sniper ne ape sirus :lol: :lol: :lol:

    mama online sellam karanne grid ekath niyamai game eka :D
     

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    thm14 said:

    විනාඩි 5න් නෙවේ බන් හෙමිට කාල වර..:P
    මටත් දැන් දැන් නිදිමතක් එනව වගෙ...

    haha

    menna mama avoooooooo :D
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    thm14 said:
    පිස්සු කොර නෙ බන්...එළ එළ හෙහෙහෙ..සිරාවටම බන්..:yes::rofl:

    එලzzz ;)
    අපි ඊයෙ කසුන්ගෙ ෂෝ එකක් බලන්න ගියා
    පිස්සු කොර බන් . ලයිව් කියනවා ගෙදර වගෙ
    :D :D
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    isuruimg said:

    එලzzz ;)
    අපි ඊයෙ කසුන්ගෙ ෂෝ එකක් බලන්න ගියා
    පිස්සු කොර බන් . ලයිව් කියනවා ගෙදර වගෙ
    :D :D

    ඔව් ඔව්..මම දැක්ක වෙන හුයක එකෙක් කියල තියෙනවා ගාල්ල පැත්තෙ පොර එනවා කියල....:yes::D
    ෂික් බන්,, නුවර එන්නේ නෑනේ මේකා....:oo:
    මට ඩැඩී ලගෙ ලයිව් ෂෝ එකකුත් මඟැරුනා...අපරාදේ...එළ වෙන්ඩැති අනිවා...වීඩියෝ කරේ නැද්ද..??:D:rofl: