SIRUS3001 said:
අපොයි බන් අර පැච් එකේ දෙවෙනි ලින්ක් එක තාම බාන්නේ...එපා වෙනවනේ...කෝම හරි බාගන්නත් ඔනේ...හික් හික්


SIRUS3001 said:


nad253 said:hummm hondai hondai .... wish karanavawa honda results enna kiyala![]()
humm cod 4 sellam karanne single player da ... nattham online da ... niyama game eka neda ... ape sirus ge fav. game eka ne![]()
![]()




nad253 said:mama kala 5 mins valin ennam![]()

haffa.....1 1/2 hours ne ban yanne...mechchara wela....thm14 said:අපොයි බන් අර පැච් එකේ දෙවෙනි ලින්ක් එක තාම බාන්නේ...එපා වෙනවනේ...කෝම හරි බාගන්නත් ඔනේ...හික් හික්![]()




thm14 said:
හෙහෙහෙ..බෝම ස්තුතියි කිව්ව..හික් හික්..
නැතෝ තාම single player, ඒක ෆොඩ්ඩක් සෙල්ලම් කරල ඉවර වෙල බහින්න ඔනේonline එව්වට, මේ අපෙ සිරස් ලොක්ක බලගෙන ඉන්නෙ මාව අල්ලන් මරන්ඩ හික්zzz..
ආයෙත් අහල...COD නම් මිනිහට කෑමත් එපා..වතුරත් එපා..නින්දත් එපා....![]()

thm14 said:
විනාඩි 5න් නෙවේ බන් හෙමිට කාල වර..
මටත් දැන් දැන් නිදිමතක් එනව වගෙ...

thm14 said:හික්ස්.....කවුරුහරි නැද්ද සිංහලෙන් කයියක් දාගෙන ඉන්ඩ..?? හෙහෙ

isuruimg said:ප්*රේමිය මනමෙ කුමාරී![]()


niki771 said:me thread eka thaama yanawada??![]()


thm14 said:අඩේ මම මේ දැන් කියව කියව ඉන්න සින්දුව බන්..හික් හික්![]()

isuruimg said:
අම්මටහුඩු ලොල්![]()
සිරාද ?? මේ මාත් අහන්නෙ ඕක නෙ![]()


thm14 said:පිස්සු කොර නෙ බන්...එළ එළ හෙහෙහෙ..සිරාවටම බන්..![]()

isuruimg said:
එලzzz![]()
අපි ඊයෙ කසුන්ගෙ ෂෝ එකක් බලන්න ගියා
පිස්සු කොර බන් . ලයිව් කියනවා ගෙදර වගෙ![]()
![]()




