thm14 said:
ඔව් ඔව්..මම දැක්ක වෙන හුයක එකෙක් කියල තියෙනවා ගාල්ල පැත්තෙ පොර එනවා කියල....
ෂික් බන්,, නුවර එන්නේ නෑනේ මේකා....
මට ඩැඩී ලගෙ ලයිව් ෂෝ එකකුත් මඟැරුනා...අපරාදේ...එළ වෙන්ඩැති අනිවා...වීඩියෝ කරේ නැද්ද..??![]()
නෑ බන් කරන්න බැරි වුනා
ඩිජිටල් කැම් එක අයියා ගෙනිහිල්ලා කරුමෙටම ෂික් !!! අපරාදෙ බන්








කෑල්ල හොඳින් ඉන්නවද..??? හොඳයි හොඳයි......
