EK SINHALA LANGUAGE DAY 2008

isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    thm14 said:

    ඔව් ඔව්..මම දැක්ක වෙන හුයක එකෙක් කියල තියෙනවා ගාල්ල පැත්තෙ පොර එනවා කියල....:yes::D
    ෂික් බන්,, නුවර එන්නේ නෑනේ මේකා....:oo:
    මට ඩැඩී ලගෙ ලයිව් ෂෝ එකකුත් මඟැරුනා...අපරාදේ...එළ වෙන්ඩැති අනිවා...වීඩියෝ කරේ නැද්ද..??:D:rofl:

    නෑ බන් කරන්න බැරි වුනා :no: :dull:
    ඩිජිටල් කැම් එක අයියා ගෙනිහිල්ලා කරුමෙටම ෂික් !!! අපරාදෙ බන්
    :( :(
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    isuruimg said:
    නෑ බන් කරන්න බැරි වුනා :no: :dull:
    ඩිජිටල් කැම් එක අයියා ගෙනිහිල්ලා කරුමෙටම ෂික් !!! අපරාදෙ බන්
    :( :(

    අපොයි..අපරාදෙ බන්...:baffled::(
    අම්මට උඩු..රෝමාන්තික ඔපෙරාව තමයි මැක්සාම නේ බන්...:yes:
    අහද්දිත් මොනාදෝ මොනාදෝ වෙනවා වගේ නිකන්...:rofl: හික් හික්..පට්ට ගහතැකි අවුරුදු ගානක්....
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Jack_Sparrow said:

    අපි නම් එලකිරි වගෙ ඉන්නවාස්ස්ස්ස්ස්ස්ස්ස්ස්..............

    හෙහෙ, එහෙම තමයි ඉන්ඩ ඕනේ...:yes::D
    නෝනාට කොහොමද..?? මම කිව්වේ..." නෝනාලා" ට කොහොමද..???:rofl::rofl::P;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    thm14 said:

    හෙහෙ, එහෙම තමයි ඉන්ඩ ඕනේ...:yes::D
    නෝනාට කොහොමද..?? මම කිව්වේ..." නෝනාලා" ට කොහොමද..???:rofl::rofl::P;)

    කොහෙද බොල නෝනල :P:P:P:P:P
    කෑල්ල නම් හොදින් ඉන්නවා
    :P:P:P:P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Jack_Sparrow said:
    "කෙල්ලේ ... මටනම් ආදරේ කලේ..... මගෙ යහනේ ඇයි ඔහු ඉන්නේ???" ;);)

    කෙල්ලේ...ඇයි දුක දෙන්නේ...මා රවටා මගෙ සිත බින්ඳේ....:P:P
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Jack_Sparrow said:
    කොහෙද බොල නෝනල :P:P:P:P:P
    කෑල්ල නම් හොදින් ඉන්නවා
    :P:P:P:P

    අනෙ බොල..අපි මේ ජැක් ස්පැරෝ එක්ක කතා කරන්නේ...:P:P
    අපි දන්නෙ නැද්ද...හෙහෙහෙ..:lol: කෑල්ල හොඳින් ඉන්නවද..??? හොඳයි හොඳයි......:rofl::D
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    thm14 said:
    අපොයි..අපරාදෙ බන්...:baffled::(
    අම්මට උඩු..රෝමාන්තික ඔපෙරාව තමයි මැක්සාම නේ බන්...:yes:
    අහද්දිත් මොනාදෝ මොනාදෝ වෙනවා වගේ නිකන්...:rofl: හික් හික්..පට්ට ගහතැකි අවුරුදු ගානක්....

    ඔව් බන් නිකන් මොකක්ද වගෙ ෂික් බලහන්කො වෙලාව :yes:
    ඔව් ඔව් රෝමාන්තික ඔපෙරාව සිරා :D
    තව කඳුලු ත් පාර බන් ස්ලො ට්*රැක් එක
    :D :D ;)
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Pentagram said:
    අලුත් දිනය එන්නෙ කවද්ද??:D

    ආ මචං , අපි එදා එම්.එස්.එන් උත් කතා කරේ...මතකද...:yes::D
    හෙහෙහෙ... අපි මචන් ටීන්ස්ටාර් කොලුව අල්ලගෙන අහමු නේද..?? පොර නේ මේක පටාන් ගත්තේ...
    හැබැයි කොහොමහරි සිංහල භාෂා දිනය 2009 කරන්නත් ඕනේ...:yes::yes:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    isuruimg said:
    ඔව් බන් නිකන් මොකක්ද වගෙ ෂික් බලහන්කො වෙලාව :yes:
    ඔව් ඔව් රෝමාන්තික ඔපෙරාව සිරා :D
    තව කඳුලු ත් පාර බන් ස්ලො ට්*රැක් එක
    :D :D ;)

    ඔව් ඔව්..ඒකත් පට්ට...:D:D:yes:
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    thm14 said:

    ආ මචං , අපි එදා එම්.එස්.එන් උත් කතා කරේ...මතකද...:yes::D
    හෙහෙහෙ... අපි මචන් ටීන්ස්ටාර් කොලුව අල්ලගෙන අහමු නේද..?? පොර නේ මේක පටාන් ගත්තේ...
    හැබැයි කොහොමහරි සිංහල භාෂා දිනය 2009 කරන්නත් ඕනේ...:yes::yes:

    මම 2008 එකට නම් අවෙ නෑ!:baffled:
    එක නිසා මෙලො හෙයක් දන්නෙ නෑ බන්!
    :rolleyes:
    ටීන් කොලුවට කියල බලමු නෙ!:D