EK SINHALA LANGUAGE DAY 2008

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Pentagram said:
අපි පි.ම් එකක් යවමු මෙක කරමු කියල!
එතකොට එයා ප්*රතිචාර දක්වයි නෙ! :rolleyes:

හෙහෙ, එළ...එහෙම කරමු...:D
තව අපේ ජේෂ්ඨ සාමාජික සාමාජිකාවනුත් සෙට් කරගමු...( මලී අක්ක, එක්ස් පර්ට් අයියා එහෙම,:yes:
හර්ෂ අයියා යනවලුනේ.., මඟුල...:oo::baffled:)
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Jack_Sparrow said:
කරහන් මට මොකෝ :P
(මේ පොස්ට්ස් පී.ම් කරපන් යුනිකෝඩ්ස් එහෙම දෙන්න එපා
)
:baffled::baffled::baffled::baffled:

අනිවා හිටුකෝ..අද හවසට එනකං.......:P
ආ..එව්ව කොහෙද..යුනිකෝඩ්ස් ස්ථාපනය කරන විදිහත් පියවරෙන් පියවරට කියල දෙනවා...:rofl:
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Jack_Sparrow said:
නොදෙකින් හාල් පාරුව...:baffled::baffled::baffled:
අර රස කතාව කියන්නෙ නැද්ද?
:rolleyes::rolleyes:

පල පල හඩ්ඩා....:baffled::baffled::rofl:
ආ රස කතාව නේද..?? ඒක රංගනා නංගි කියන්ඩ එපා කිව්වානේ...හික් හික්..:rofl:( මං උඹට පස්සේ කියන්නම් හොරෙන් ;))
 
Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    thm14 said:
    හෙහෙ, එළ...එහෙම කරමු...:D
    තව අපේ ජේෂ්ඨ සාමාජික සාමාජිකාවනුත් සෙට් කරගමු...( මලී අක්ක, එක්ස් පර්ට් අයියා එහෙම,:yes:
    හර්ෂ අයියා යනවලුනේ.., මඟුල...:oo::baffled:)

    හර්ශයත් ගියනෙ cකෙ ත් ගියා!:baffled:
    චා බන් දෑන් නම්!!
    :oo:
    අපි වත් කරමු ඉතින්!:yes:
    මෙක නවත්තන්නත් බෑ නෙ!
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    tharuksha123 said:
    මොකුත් වෙන්න ඔනි උනම..උබටඩ කියන්න ඔනී

    අපෝ නෑ නෑ... ඇයි තොට දෙමව්පියො කියල දෙන්නෙක් නැද්ද? අන්න එයාලට කියපිය...:rolleyes::P:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    thm14 said:

    පල පල හඩ්ඩා....:baffled::baffled::rofl:
    ආ රස කතාව නේද..?? ඒක රංගනා නංගි කියන්ඩ එපා කිව්වානේ...හික් හික්..:rofl:( මං උඹට පස්සේ කියන්නම් හොරෙන් ;))

    අද හවස එන්නෙ නෑ එයා :P
    ඔන්න ඕක අත ඇරල දාපන් බන්ස් ;):D:rolleyes::rofl:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Pentagram said:

    හර්ශයත් ගියනෙ cකෙ ත් ගියා!:baffled:
    චා බන් දෑන් නම්!!
    :oo:
    අපි වත් කරමු ඉතින්!:yes:
    මෙක නවත්තන්නත් බෑ නෙ!

    මොකා..??? සී.කේ ත් ගියාද..??:shocked::shocked:
    මං දැනන් හිටියෙ නෑනේ බන්..අයියෝ....:baffled::baffled::oo::(
    චා නේන්නම්... හ්ම්ම්ම්..ඔව් අපිවත් ඇදගෙන යමු.....:yes::D
     
    tharuksha123

    Member
    Nov 1, 2007
    28,211
    42
    0
    .::ĸäиđу::.
    thm14 said:
    අපෝ නෑ නෑ... ඇයි තොට දෙමව්පියො කියල දෙන්නෙක් නැද්ද? අන්න එයාලට කියපිය...:rolleyes::P:rofl:
    එකනෙ බන් මමත් අහුවෙ..උඹ්ටඩ කියන්නෙ කියල .ලොල්
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Jack_Sparrow said:
    අද හවස එන්නෙ නෑ එයා :P
    ඔන්න ඕක අත ඇරල දාපන් බන්ස් ;):D:rolleyes::rofl:

    අෆ්ෆා...එහෙනම් උබ බේරුනා කියල හිතාගනින්..හික් හික්..:rofl:
    ඔන්න උඹ කියන හින්දා අතැරල දැම්ම...;):D
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    thm14 said:

    මොකා..??? සී.කේ ත් ගියාද..??:shocked::shocked:
    මං දැනන් හිටියෙ නෑනේ බන්..අයියෝ....:baffled::baffled::oo::(
    චා නේන්නම්... හ්ම්ම්ම්..ඔව් අපිවත් ඇදගෙන යමු.....:yes::D
    ඈයි බන් අර කව් සීන් එකක් නෙ!:oo:
    එකත් කෙල්ලො සීන් එකක්!:baffled:
    cකෙ කිව්ව අයෙ එන්නෙ නෑ කියලා!
    එකෙ හෙන ගේමක් ගියා!:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    thm14 said:

    අෆ්ෆා...එහෙනම් උබ බේරුනා කියල හිතාගනින්..හික් හික්..:rofl:
    ඔන්න උඹ කියන හින්දා අතැරල දැම්ම...;):D

    එල එල
    11.gif

    අර රස කතාවක් කියහන්කො පස්සෙ වෙලාවක..

    ;);)