Pentagram said:අපි පි.ම් එකක් යවමු මෙක කරමු කියල!
එතකොට එයා ප්*රතිචාර දක්වයි නෙ!![]()



)මොකුත් වෙන්න ඔනි උනම..උබටඩ කියන්න ඔනීthm14 said:ඔව් ඔව්...ඇයි මොකෝ වෙන්ඩ ඔනේ ආ..![]()
Jack_Sparrow said:කරහන් මට මොකෝ
(මේ පොස්ට්ස් පී.ම් කරපන් යුනිකෝඩ්ස් එහෙම දෙන්න එපා)


අඩො ඔවා කෑ ගහලා කියන එව නෙවෙයි!tharuksha123 said:නැතුව..නැතුව...
ජොබ් කරන්න...තොපි විභාග පාස් වෙන්න එපැයි....

Jack_Sparrow said:නොදෙකින් හාල් පාරුව...
අර රස කතාව කියන්නෙ නැද්ද?![]()



( මං උඹට පස්සේ කියන්නම් හොරෙන්
)thm14 said:හෙහෙ, එළ...එහෙම කරමු...
තව අපේ ජේෂ්ඨ සාමාජික සාමාජිකාවනුත් සෙට් කරගමු...( මලී අක්ක, එක්ස් පර්ට් අයියා එහෙම,
හර්ෂ අයියා යනවලුනේ.., මඟුල...)



tharuksha123 said:මොකුත් වෙන්න ඔනි උනම..උබටඩ කියන්න ඔනී



thm14 said:
පල පල හඩ්ඩා....
ආ රස කතාව නේද..?? ඒක රංගනා නංගි කියන්ඩ එපා කිව්වානේ...හික් හික්..( මං උඹට පස්සේ කියන්නම් හොරෙන්
)





Pentagram said:
හර්ශයත් ගියනෙ cකෙ ත් ගියා!
චා බන් දෑන් නම්!!
අපි වත් කරමු ඉතින්!
මෙක නවත්තන්නත් බෑ නෙ!








එකනෙ බන් මමත් අහුවෙ..උඹ්ටඩ කියන්නෙ කියල .ලොල්thm14 said:අපෝ නෑ නෑ... ඇයි තොට දෙමව්පියො කියල දෙන්නෙක් නැද්ද? අන්න එයාලට කියපිය...![]()
tharuksha123 said:mama yanawa
Bye
Tc![]()

Jack_Sparrow said:අද හවස එන්නෙ නෑ එයා
ඔන්න ඕක අත ඇරල දාපන් බන්ස්



tharuksha123 said:එකනෙ බන් මමත් අහුවෙ..උඹ්ටඩ කියන්නෙ කියල .ලොල්

ඈයි බන් අර කව් සීන් එකක් නෙ!thm14 said:
මොකා..??? සී.කේ ත් ගියාද..??
මං දැනන් හිටියෙ නෑනේ බන්..අයියෝ....
චා නේන්නම්... හ්ම්ම්ම්..ඔව් අපිවත් ඇදගෙන යමු.....![]()



thm14 said:
අෆ්ෆා...එහෙනම් උබ බේරුනා කියල හිතාගනින්..හික් හික්..
ඔන්න උඹ කියන හින්දා අතැරල දැම්ම...![]()

