EK SINHALA LANGUAGE DAY 2008

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
Pentagram said:
ඈයි බන් අර කව් සීන් එකක් නෙ!:oo:
එකත් කෙල්ලො සීන් එකක්!:baffled:
cකෙ කිව්ව අයෙ එන්නෙ නෑ කියලා!
එකෙ හෙන ගේමක් ගියා!:yes:

අම්මට උඩු...අඩේ මම මෙලෝදෙයක් ඒ ගැන්න දන්නෙ නෑ බන්..:oo::baffled:
මම දවස් දෙක තුනක් ඊ.කේ ආවේ නෑ නේ...මොකෝ උනේ කියහන්කෝ...ලින්ක්ස් දියන්කෝ පුලුවන්නම්...:D
අපොයි..කෙල්ලෝ සීන් නම් ඕනේ නෑ බන්...අනේ මන්ද..මුන්ට මොලේ නෑනේ....:sorry:
 
isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    Pentagram said:
    ඈයි බන් අර කව් සීන් එකක් නෙ!:oo:
    එකත් කෙල්ලො සීන් එකක්!:baffled:
    cකෙ කිව්ව අයෙ එන්නෙ නෑ කියලා!
    එකෙ හෙන ගේමක් ගියා!:yes:

    මොකක්ද වුනෙ කියාපිය . මොන කවියද
    අපි දන්නෙ නෑනෙ
    :eek: :eek:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Jack_Sparrow said:
    එල එල
    11.gif

    අර රස කතාවක් කියහන්කො පස්සෙ වෙලාවක..

    ;);)

    එලාස්......හරි හරි කියන්නම් අනිව...( අඩේ දැන් මට මතකත් නෑ මොකක්ද කියන්ඩ හිටියෙ කියල...හික් හික්):P:P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    isuruimg said:
    ගයිස් , මම දහවල් ආහරය අරගෙන එන්නම්
    බිර්බි
    :D

    තරුක්ෂ වෙත - යකො මම නෙවි මේ හුය ඇද්දෙ :angry: :angry:

    හරි මචං...අපිටත් එක්ක කාලා වර...
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    thm14 said:

    අම්මට උඩු...අඩේ මම මෙලෝදෙයක් ඒ ගැන්න දන්නෙ නෑ බන්..:oo::baffled:
    මම දවස් දෙක තුනක් ඊ.කේ ආවේ නෑ නේ...මොකෝ උනේ කියහන්කෝ...ලින්ක්ස් දියන්කෝ පුලුවන්නම්...:D
    අපොයි..කෙල්ලෝ සීන් නම් ඕනේ නෑ බන්...අනේ මන්ද..මුන්ට මොලේ නෑනේ....:sorry:
    ගොඩක් අය දන්නෙ නෑ බන්!
    මටත් දුමියා තමා ලින්ක්z දුන්නෙ

    ahanna sonduriya
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Pentagram said:
    ලකිරි!
    බලලා එන්නො!:D

    අෆ්ෆා මචන්..:baffled::baffled:
    මහ චොර සීන් එකනේ..මටනම් ඔය කියන එක්කෙනාව මුල ඉඳල ඇල්ලුවේ නෑ...:oo:මම ඕක සී.කේටත් කිව්ව...හ්ම්ම්ම්ම්ම්ම්..අපරාදේ බන්:baffled:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    thm14 said:
    අෆ්ෆා මචන්..:baffled::baffled:
    මහ චොර සීන් එකනේ..මටනම් ඔය කියන එක්කෙනාව මුල ඉඳල ඇල්ලුවේ නෑ...:oo:මම ඕක සී.කේටත් කිව්ව...හ්ම්ම්ම්ම්ම්ම්..අපරාදේ බන්:baffled:
    එකනෙ බන්:oo:
    අද අහුවා මම දුමියගෙන්
    cකෙ අයෙ එන එකක් ගෑන නම් කියල නෑ!:yes::baffled:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    Pentagram said:
    එකනෙ බන්:oo:
    අද අහුවා මම දුමියගෙන්
    cකෙ අයෙ එන එකක් ගෑන නම් කියල නෑ!:yes::baffled:

    ඔව් බන්..සී.කේ ලේසියෙන් කියන දෙයක් වෙනස් කරන්නෙ නෑනේ...:baffled:
    කේ.සී.ආර්.ඕ ගෙන් පොඩ්ඩක් අහල බලන්න ඔනේ..කැෆේ එකට එහෙම යනවනේ...:rofl:
     
    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    thm14 said:
    ඔව් බන්..සී.කේ ලේසියෙන් කියන දෙයක් වෙනස් කරන්නෙ නෑනේ...:baffled:
    කේ.සී.ආර්.ඕ ගෙන් පොඩ්ඩක් අහල බලන්න ඔනේ..කැෆේ එකට එහෙම යනවනේ...:rofl:
    ඔව් දෑන් ඉතින් චා නෙ!
    දුමියත් Eකෙ එන්නෙ නෑ දෑන්!:yes: