Pentagram said:ඈයි බන් අර කව් සීන් එකක් නෙ!
එකත් කෙල්ලො සීන් එකක්!
cකෙ කිව්ව අයෙ එන්නෙ නෑ කියලා!
එකෙ හෙන ගේමක් ගියා!




Pentagram said:ඈයි බන් අර කව් සීන් එකක් නෙ!
එකත් කෙල්ලො සීන් එකක්!
cකෙ කිව්ව අයෙ එන්නෙ නෑ කියලා!
එකෙ හෙන ගේමක් ගියා!

Jack_Sparrow said:එල එල![]()
අර රස කතාවක් කියහන්කො පස්සෙ වෙලාවක..
![]()


isuruimg said:ගයිස් , මම දහවල් ආහරය අරගෙන එන්නම්
බිර්බි![]()
තරුක්ෂ වෙත - යකො මම නෙවි මේ හුය ඇද්දෙ![]()
![]()
ගොඩක් අය දන්නෙ නෑ බන්!thm14 said:
අම්මට උඩු...අඩේ මම මෙලෝදෙයක් ඒ ගැන්න දන්නෙ නෑ බන්..
මම දවස් දෙක තුනක් ඊ.කේ ආවේ නෑ නේ...මොකෝ උනේ කියහන්කෝ...ලින්ක්ස් දියන්කෝ පුලුවන්නම්...
අපොයි..කෙල්ලෝ සීන් නම් ඕනේ නෑ බන්...අනේ මන්ද..මුන්ට මොලේ නෑනේ....![]()
Pentagram said:ගොඩක් අය දන්නෙ නෑ බන්!
මටත් දුමියා තමා ලින්ක්z දුන්නෙ
ahanna sonduriya

එලකිරි!thm14 said:බොහොම ස්තුතියි මචන් ..මම මේක බලල එන්නම් හොඳේ..??![]()

Pentagram said:එලකිරි!
බලලා එන්නො!![]()


මම ඕක සී.කේටත් කිව්ව...හ්ම්ම්ම්ම්ම්ම්..අපරාදේ බන්
එකනෙ බන්thm14 said:අෆ්ෆා මචන්..
මහ චොර සීන් එකනේ..මටනම් ඔය කියන එක්කෙනාව මුල ඉඳල ඇල්ලුවේ නෑ...මම ඕක සී.කේටත් කිව්ව...හ්ම්ම්ම්ම්ම්ම්..අපරාදේ බන්
![]()



Pentagram said:එකනෙ බන්
අද අහුවා මම දුමියගෙන්
cකෙ අයෙ එන එකක් ගෑන නම් කියල නෑ!![]()


ඔව් දෑන් ඉතින් චා නෙ!thm14 said:ඔව් බන්..සී.කේ ලේසියෙන් කියන දෙයක් වෙනස් කරන්නෙ නෑනේ...
කේ.සී.ආර්.ඕ ගෙන් පොඩ්ඩක් අහල බලන්න ඔනේ..කැෆේ එකට එහෙම යනවනේ...![]()

Pentagram said:ඔව් දෑන් ඉතින් චා නෙ!
දුමියත් Eකෙ එන්නෙ නෑ දෑන්!![]()




dumiya nam dan online innawa!thm14 said:
මොන රෙද්දක් ද යකෝ???? දුමියත් එන්නැද්ද..????![]()


Pentagram said:dumiya nam dan online innawa!![]()

