EK STAR results and download link

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක

ස්කවියට නැමුන එක හොදය යකෝ...
ඌ එහෙමවත් රටට වැඩක් කරනව උගේ හැකියාවෙන්...
උඹ ලින් කප කප ඉන්නව.. තූ තෝ...
ඔය හැකියාවෙන් වැඩක් ගනින්.... අපරාදෙ බන් ඔය කාලය:growl::growl::growl::growl:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
සස්ලිත් ට රිදිලා ඔන්න මහරගම බස් එකට නැග්ගලු... ගිහින් අඩන්න.. :(
elf_back.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Photoshop
Tongue01.gif




උබ ආසයිනෙ ගොඩක් ඩවුන්ලෝඩ් කරා කියන්න...උබ දෙසීයකට එඩිට් කරපු එක ඔන්න මම 400 ත් පන්නල දැම්මා



56944774.jpg





Tongue01.gif
Tongue01.gif
Tongue01.gif
paw yako:lol:
 

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ස්කවියට නැමුන එක හොදය යකෝ...
    ඌ එහෙමවත් රටට වැඩක් කරනව උගේ හැකියාවෙන්...
    උඹ ලින් කප කප ඉන්නව.. තූ තෝ...
    ඔය හැකියාවෙන් වැඩක් ගනින්.... අපරාදෙ බන් ඔය කාලය:growl::growl::growl::growl:

    ශරි ශරී...අයියා තමා පිලිගත්තා ලිඳේ කියලා...යේක ශරි..යේක තමා ඕනා.තම්බි භාශාව හරිද මන්දා.:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩෝ මේ ,,,,:eek:
    මන්ලග ඔය පුස් ටෝක් නැහැ හරිද :no:
    මම මල්ලී කියලා කථා කරන්නේ බොක්කෙන්මයි .:yes:
    අනික ඔය 2 අයින් කරපන් ,,,මට තවම 30යි ...............:frown::frown:
    30යි... :shocked::shocked:
    ඒ කියන්නේ තෝ හද්ද නාකියෙක්නේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    RePost බුවා;14008307 said:
    පව් යකෝ සසියා,,,,,
    උටම කෙලිනව....
    හැබැයි සසිය ස්කර්වියට ටිකක් බයෙන් තමයි හිටියෙ,,,
    5.gif
    ,​

    ඔව් බං..ඒක ගොඩක් තේරුණානේ...ඒ බය සාධාරණයි...ඒ යකා කුණුහරපයක් කිව්වනම් මුළු ෂෝ එකම ඉවරයි...ඒ විතරක්ද එන කැත නාමය...