EK STAR results and download link

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    tikak amruweyi:yes:

    ඔව් ඔය කොරතොට පාරේ යනවා කියන එඅකත් මහා අමාරු වෙඩක්... ගල්කුඩු ඒ මදිවට පතර වලවල්... අඩුම තමමේ 4 wheel එකකින් වත් එන්න ඕනේ... නේතන් හෙන අමරුයි..

    ගෙවල් වලට එන පාර වෑන් එකක් ගන්න බැරි තරම් පටුයිද??? :sorry:

    පටු නැ බන්. වල වල් පාරේ...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ බොලවු මේකේ කෑ ගගහ හිටපු උන්?

    cat-fight-smiley-emoticon.gif